Blitz (2024) - ❤️Saoirse Ronan❤️/ Harris Dickinson - (Action/Drama/History/War) - TRAILER (🍎tv+ | 01/11)

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    TFS bro. :) (y) WW2 එක තිබ්බ කාලෙ එංගලන්තෙ හිටපු සුදු ජාතික අම්මෙකුට, කළු ජාතික ළමයෙක් හිටියා කියන එකනම් හෙනම අතාත්විකයි වගේ දැනෙන්නෙ. :unsure::confused2: කොහොම වුණත් මේකත් තවත් එක woke film එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! :dull:
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,586
    30,726
    113
    අපායෙ දොරකඩ
    TFS bro. :) (y) WW2 එක තිබ්බ කාලෙ එංගලන්තෙ හිටපු සුදු ජාතික අම්මෙකුට, කළු ජාතික ළමයෙක් හිටියා කියන එකනම් හෙනම අතාත්විකයි වගේ දැනෙන්නෙ. :unsure::confused2: කොහොම වුණත් මේකත් තවත් එක woke film එකක් නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා!!! :dull:

    I hope so, too.

    Written and Directed by Steve McQueen
    ༼ つ ◕_◕ ༽つ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,897
    113
    I hope so, too.

    Written and Directed by Steve McQueen
    ༼ つ ◕_◕ ༽つ
    මෑන් නම් හුගක් ටැලන්ටඩ් ඩිරෙක්ටර් කෙනෙක් තමයි. :yes: Black director කෙනෙක් වුණත් woke දේවල් වැඩිය නැති හුගක් හොද ෆිල්ම්ස් මීට කලින් කරපු කෙනෙක් නිසා විශ්වාසයක් තියන්න පුළුවන් ඉතින්. ඔක්කොටම වඩා "Saoirse Ronan" ඉන්න හින්දා තමයි ඉතින් ෆිල්ම් එක බලන්න වැඩි ඕනකමක් තියෙන්නෙ. 😌