Block & Dino ලගෙ Stage Comedy බලන Aussie වල crowd එකට වඩා කොටුවෙ හාමුදුරැවන්ගෙ බන අහන වුන් ඇක්ටිව් නෙ බං. මුන් එපා වෙලා වගේනෙ ඉන්නේ. අරැන් දෙන්නා ගිරිය කඩං පරන ජෝක් ටිකම කියවනකොට මුන්ට බෝරින් ඇති සමහර විට. කීපාරක් නම් එෆ්බී එකේ උඩට පල්ලෙහාට යද්දි ඇහිච්ච ද. ඒ අතින් කොටුවෙ හාමුදුරුවෝ පට්ට.