block gal business

boxman

Member
Jan 5, 2010
209
3
0
Block gal business eka patan ganna adahasak thiyenawa.
Karana aya innawanam ho Danna aya innawanam
Wisthara tikak dennako. Owa gahana ewa kiyak withara wenawada?
 
May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මැෂින් එක ඕනේ
අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඕන,
ගනුම්කරුවෙක් ඕන.

මැෂින් එක මන් හිතන්නේ ලක්ෂෙකට කිට්ටුයි,හරියටම දන්නේ නැ පොඩ්ඩක් හොයල බලන්න..
 
boxman

Member
Jan 5, 2010
209
3
0
මැෂින් එක ඕනේ
අවශ්‍ය අමුද්‍රව්‍ය ටික ඕන,
ගනුම්කරුවෙක් ඕන.

මැෂින් එක මන් හිතන්නේ ලක්ෂෙකට කිට්ටුයි,හරියටම දන්නේ නැ පොඩ්ඩක් හොයල බලන්න..

ගහන ඒව නම් එක එක ගනන් වලට එක එක සයිස් වලට තියෙනවා බ්‍රෝ..

Thanks machanlaa

Bump...