Block Large Images (Chrome)

AlphaStigma

Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    ලොකු size images block කරලා package එක ඉතුරු කරගනිමු :lol:

    Chrome පාවිච්චි කරන අයට විතරයි මේ ක්‍රමය. FF වලට තියෙන මේ addon එකේ මේ feature එක නෑ දන්නා තරමින් :no::P

    මුලින්ම uBlock Plus extention එක download කරගන්න.
    https://chrome.google.com/webstore/detail/ublock-plus/kjagjnchnnlgiafjjlahaedeagnmhefi?hl=en

    Extention එකේ settings වලට යන්න.
    wRYx4Hhl.png


    Block media elements larger than එකේ tick එක දාල 128 KB වගේ size එකක් දෙන්න.
    INuA50Fl.png


    දැන් ලොකු images load වෙන්නේ image එක වෙනුවට display වෙන placeholder එක click කලොත් විතරි :yes:

    දැනට adblocker එකක් use කරනවානම්, එක වෙනුවට "uBlock plus" use කරන්න. ගොඩක් හොද adblocker එකක්. browser එක slow වෙන්නේ නෑ :yes:

    මගේ කතාව අසා සිටි ඔබට ස්තූතියි :rofl::lol: