Block Yamu FB page

Ne@

Active member
  • Mar 11, 2011
    609
    81
    28
    Machan,

    https://www.facebook.com/YAMUtelevision/

    Yamu page eka block karana widiya step by step haduwa....

    block.jpg
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ඒවා ඔහොම බ්ලොක් කරන්න බැහැ බන්...ඕක ෆේස්බුක් එකට ලොකු සීන් එකක් නෙමෙයි නේ..:yes::yes:

    උන් ඕක ගණන් ගන්නෙත් නැහැ...ඔයිට වඩා ආගම් වලට අපහාස කරන ඒවා කොච්චර තියෙනවද ෆේස්බුක් එකේ...:yes:

    තමන්ගේ මතය ප්‍රකාශ කරන්න කාටවත් බාධාවක් නැහැ :yes:
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,061
    113
    ඒවා ඔහොම බ්ලොක් කරන්න බැහැ බන්...ඕක ෆේස්බුක් එකට ලොකු සීන් එකක් නෙමෙයි නේ..:yes::yes:

    උන් ඕක ගණන් ගන්නෙත් නැහැ...ඔයිට වඩා ආගම් වලට අපහාස කරන ඒවා කොච්චර තියෙනවද ෆේස්බුක් එකේ...:yes:

    තමන්ගේ මතය ප්‍රකාශ කරන්න කාටවත් බාධාවක් නැහැ :yes:

    තියන Likes ගාණටත් වඩා Reports ආවොත් උන් consider කරනවා බන් :yes:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    තියන Likes ගාණටත් වඩා Reports ආවොත් උන් consider කරනවා බන් :yes:

    අපිට ඕවට අමාරු උනාට උන්ට ගානක් නැහැ බන්...

    ඕක ඉතින් උන්ගේ අදහස් ප්‍රකාශ කිරීම හැටියට තමා ගන්නේ..මමත් රිපෝර්ට් කරා...

    එත් මම හිතන්නේ නැහැ වැඩක් තියෙයි කියල...:yes::yes: