Blog එකකට Free Domain එකක් ගන්න පුළුවන් සයිට් මොනවද..?
tk, gu වගේ එකක් උනත් කමක් නෑ. ගොඩක් Free දෙන්නෙ මේ වගේ ඩොමේන් නෙ.
වෙන ඩොමේන් එකක් උනත් කමක් නෑ. Free දෙන එකක් තමයි ඕනෙ. පුළුවන්නම් කියන්න. 