Blog කලාවේ ස්වර්ණමය යුගයක අවසානය ? (2007-2014)

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    උබලට මතකද ඉස්සර කොල්ලෝ කෙල්ලෝ බ්ලොග් ලියපු කාලේ (2008-2014 කාලේ ) සුපිරි ආටිකල් ලියපු blog තිබ්බා බ්ලොග් ලියපු උන් දෑන් නාකි වෙලා ටයිම් එකක් නෑ 2000 න් පස්සේ ඉපදුනවුන් බ්ලොග් ලියනවා කියලානම් පේන්නේ නෑ උබල ට ඒ දවස්වල කියවපු බ්ලොග් මතකනම් පහළින් කමෙන්ට් කරමු
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    දැන් කාලේ ලියනවට වඩා වීඩියෝ එකක් කරලා දාන එක ලේසියි..
    අකුරු කියවනවට වඩා වීඩියෝ එකක් බලන එක ලේසියි...

    හැබැයි specific domains වල blogs ලියවෙනවා (tech blogs) ඒවගේ SEO වලටත් හොඳයි
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Wtj24S2.png


    https://kalulellaa.blogspot.com/

    tQflEA6.png


    http://raj1st.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:02 AM

    touRSnR.jpg


    http://siragekamare.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:04 AM

    COdDrSP.jpg


    https://ansathudinapotha.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:07 AM

    Tbxt5rj.jpg


    http://lankatxt.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:09 AM

    y8yQg4l.png


    https://blog.malindaprasad.com/
    ------ Post added on Jul 28, 2021 at 9:12 AM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Wtj24S2.png


    https://kalulellaa.blogspot.com/

    tQflEA6.png


    http://raj1st.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:02 AM

    touRSnR.jpg


    http://siragekamare.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:04 AM

    COdDrSP.jpg


    https://ansathudinapotha.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:07 AM

    Tbxt5rj.jpg


    http://lankatxt.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:09 AM

    y8yQg4l.png


    https://blog.malindaprasad.com/
    ------ Post added on Jul 28, 2021 at 9:12 AM
    අම්මෝ... මේ ටික නම් පට්ට...:yes::yes::yes:
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,311
    3,876
    113
    දැන් බ්ලොග් කියවන කට්ටිය අඩුයි නේද. ගොඩදෙනෙක් ෆේස්බුක් ආභාෂයක්ද මන්දා වාක්‍ය තුන හතරක් එහාට කියවන්නෑ. ඉතින් ඒ කාලෙ වගේ බ්ලොග් වලට තැනක් නැහැ.

    මමද ඇතුලු බොහො පිරිසක් ඒ කාලෙ ට්‍රැවල් බ්ලොග් ලිව්වා. දැන්නම් ඒ එකක්වත් නැහැ. මමත් හිතන්නෙ බ්ලොග්වල ස්වර්ණමය යුගය අවසන්.
     

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    3uyaVdB.png


    http://issaraheena.blogspot.com/

    C71lGY4.png


    http://galmal.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:54 AM

    WaUzDVB.jpg


    https://sandaiduwari.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 9:56 AM

    60XXj8q.png


    http://vargapurnikava.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 10:00 AM

    rIV3A6w.png


    https://champika-mihiraj.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 10:01 AM

    OcVU2MZ.png


    https://maathalan.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 10:02 AM

    oliTlj6.png


    http://awaataya.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 10:03 AM

    9VfbYdy.png


    https://aththammageathbeheth.blogspot.com/
    ------ Post added on Jul 28, 2021 at 10:05 AM