blog ekakin issuve

hiran108

Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    11. ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන අසාධ්‍ය තත්ත්වයේ රෝගීන් දස දෙනෙකුගෙන් පස් දෙනෙකු තෝරාගන (අප විසින් දස දෙනාටම අදාල ලග්නය, උපන් දිනය, උපන් වේලාව, ජීවත් වන ප්‍රදේශය ආදී විස්තර ලබා දෙනු ඇත) කිසියම් නිශ්චිත කාලසීමාක් තුළදී ගුප්ත බලයක්, විශ්ව ශක්ති බලයක්, දේවාශිර්වාද බලයක්, මන්ත්‍ර බලයක් හෝ වෙනත් අද්භූත බලයක් මඟින් ඔවුන් සම්පූර්ණයෙන් සුවපත් කිරීම.
    පුලස්ථි ගුරුකුලයෙන් වෙදකම ඉගෙන ගත් කුණ්ඩලීනී ශක්තිධර රාජකීය වෛද්‍යාචාර්ය එලියන්ත වයිට් මහවෙදැදුරාණන් විසින් අසාධ්‍ය රෝගීන් බොහෝ පිරිසක්ව සුව කර පෙන්වා දෙන ලදී. එළියන්ත වයිට් යනුත් හෙළ නමක් බව ඔබ ඩහෙන සිටියාද?
    එ = එම
    ළි = ළිය
    යන් = යන්ගේ
    ත = තන
    වයිට් = සුදුයි (වයිට් යනු හෙළ පදයක් බව සලකන්න)
    "එම ළියන්ගේ තන සුදුයි" ලෙස නම් කරනු ලැබුවේ ඔහුගේ ආදිකාලීනයෙක් ඉපදුන පසුව කිරි අම්මලාගේ තන ගැන වර්ණනා කළ බැවිනි.