Blogger එකට Facebook like button එක දාගන්නේ කොහොමද ? :(:(:(:(:(:(:(
S sdpp Junior member Nov 9, 2011 124 8 18 Nov 15, 2013 #1 Blogger එකට Facebook like button එක දාගන්නේ කොහොමද ?
senarath Well-known member Dec 2, 2006 4,312 1,223 113 47 ඩවුන් සවුත් Nov 15, 2013 #2 "How to add facebook like button to blogger" kiyala google karapan
එම් ආර් දුමියා Member Apr 10, 2013 18 1 0 ලැට් එකේ Nov 15, 2013 #3 https://developers.facebook.com/docs/plugins/like-box-for-pages/ මේ ලිංක් එකට ගිහින් උබේ Page එක දාලා, Blog එකේ අලුත් Widget එකක් හදලා Code එක ඒකට Paste කරලා Save කරහං, ලේසී බං... www.fb.com/mrdumiya
https://developers.facebook.com/docs/plugins/like-box-for-pages/ මේ ලිංක් එකට ගිහින් උබේ Page එක දාලා, Blog එකේ අලුත් Widget එකක් හදලා Code එක ඒකට Paste කරලා Save කරහං, ලේසී බං... www.fb.com/mrdumiya