Blogger gmail help

Trustask

Banned
  • Aug 26, 2011
    2,288
    100
    63
    අවංකහදවත්ලග
    maga gmail account aka delete kara blog wana gmail 1 k add kara aet blog 2 k aull profile 1 k adu padu tiyanawa ?


    dd.JPG

    Disign stats monetise comments ????????:nerd::nerd::nerd:

    ddd.JPG


    macan la hadaganna puluwan da?
    Bump 1 k danna ko
     

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    මේ බන්. මොනවද උඹ මේ දාලා තියන ත්‍රෙඩ් ? හැම එකක්ම ඇඩ්සෙන්ස් බ්ලොග් ඇඩ්සෙන්ස් බ්ලොග්. උඹට ඔය විදිහටනම් ආත්මෙකට ඇඩ්සෙන්ස් ගන්න වෙන්නේ නැහැ. මගෙ යාළුවෙක් කපටි වැඩක් කරනවා ඊබුක් සයිට් එකක් ඌ කරන්නෙ. මාසෙට දෙලක්ෂයක් හොයනවා පොර. :D මොළය තියෙනවානම් කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා කොපිරයිට් බලු කරලා. :rofl: සංකල්පය දන්නවා ඒත් කියන්නනම් බැහැ පුතේ. :sorry: මොකද ලංකාවෙ ඈයොන්ගේ හැටි දන්න නිසා. :oo: මම පරණ දාපු පෝස්ට්වලින් දවසට පන්දහක් විතර තාම එනවා මගෙ සයිට්වලට ඒත් මාසෙට 20ක්වත් නැති තරම්. එහෙව් එකේ උඹ ඔය බ්ලොග්වල ගෑණුන්ගෙ පින්තූර දාලා ට්‍රැෆික් අරගන්න පුළුවන්වෙයි කියලා හිතනවාද බන්. ? විශේෂයෙන්ම පේඩ් ඩොමේන් එකක්වත් නැතුව බ්ලොග්ස්පෝට්වලට ???

    ඉස්සෙල්ලාම සිංහල ටයිප් කරන්න ඉගනගනින්. ඒකත් බෑ මෙකත් බැහැනෙ බන් නැත්තං :oo: උඹ මොකෙන් ටයිප් කරනවාද මන්දා සිංහල :oo: මම ටයිප් කරන්න ගත්තේ උඹට බනින්න. ඒත් උඹෙ පෝස්ට් දැක්කම තේරුණා උඹ කීයක් හරි හොයාගන්න දතකන අහිංසක කොල්ලෙක් කියලා. මේවා හරියන වැඩම නෙවෙයි බන්. රස්සාවක් කරනගමන් අමතර ගාණක් හොයන්න නම් මේවා හොඳයි. නැත්තං හරි දැනුමක් නැතුව මේවට කාලය නාස්තිකරන්න එපා.

    උඹට අල්ලාහ් දෙවියාගේ පිහිටයි :rofl::rofl::rofl:
    නෑ නෑ. විහිළුවක් කරේ. උඹට සාප කරා නෙවෙය් ඕන්න.. :P බුදු සරණයි. ;)