Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Blogger gmail help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ බන්. මොනවද උඹ මේ දාලා තියන ත්රෙඩ් ? හැම එකක්ම ඇඩ්සෙන්ස් බ්ලොග් ඇඩ්සෙන්ස් බ්ලොග්. උඹට ඔය විදිහටනම් ආත්මෙකට ඇඩ්සෙන්ස් ගන්න වෙන්නේ නැහැ. මගෙ යාළුවෙක් කපටි වැඩක් කරනවා ඊබුක් සයිට් එකක් ඌ කරන්නෙ. මාසෙට දෙලක්ෂයක් හොයනවා පොර.  මොළය තියෙනවානම් කරගන්න පුළුවන් ක්රම තියෙනවා කොපිරයිට් බලු කරලා.  සංකල්පය දන්නවා ඒත් කියන්නනම් බැහැ පුතේ.  මොකද ලංකාවෙ ඈයොන්ගේ හැටි දන්න නිසා.  මම පරණ දාපු පෝස්ට්වලින් දවසට පන්දහක් විතර තාම එනවා මගෙ සයිට්වලට ඒත් මාසෙට 20ක්වත් නැති තරම්. එහෙව් එකේ උඹ ඔය බ්ලොග්වල ගෑණුන්ගෙ පින්තූර දාලා ට්රැෆික් අරගන්න පුළුවන්වෙයි කියලා හිතනවාද බන්. ? විශේෂයෙන්ම පේඩ් ඩොමේන් එකක්වත් නැතුව බ්ලොග්ස්පෝට්වලට ???

ඉස්සෙල්ලාම සිංහල ටයිප් කරන්න ඉගනගනින්. ඒකත් බෑ මෙකත් බැහැනෙ බන් නැත්තං  උඹ මොකෙන් ටයිප් කරනවාද මන්දා සිංහල  මම ටයිප් කරන්න ගත්තේ උඹට බනින්න. ඒත් උඹෙ පෝස්ට් දැක්කම තේරුණා උඹ කීයක් හරි හොයාගන්න දතකන අහිංසක කොල්ලෙක් කියලා. මේවා හරියන වැඩම නෙවෙයි බන්. රස්සාවක් කරනගමන් අමතර ගාණක් හොයන්න නම් මේවා හොඳයි. නැත්තං හරි දැනුමක් නැතුව මේවට කාලය නාස්තිකරන්න එපා.

උඹට අල්ලාහ් දෙවියාගේ පිහිටයි

නෑ නෑ. විහිළුවක් කරේ. උඹට සාප කරා නෙවෙය් ඕන්න..  බුදු සරණයි.

[QUOTE="Press, post: 12700877, member: 401084"] [SIZE="3"]මේ බන්. මොනවද උඹ මේ දාලා තියන ත්රෙඩ් ? හැම එකක්ම ඇඩ්සෙන්ස් බ්ලොග් ඇඩ්සෙන්ස් බ්ලොග්. උඹට ඔය විදිහටනම් ආත්මෙකට ඇඩ්සෙන්ස් ගන්න වෙන්නේ නැහැ. මගෙ යාළුවෙක් කපටි වැඩක් කරනවා ඊබුක් සයිට් එකක් ඌ කරන්නෙ. මාසෙට දෙලක්ෂයක් හොයනවා පොර. :D මොළය තියෙනවානම් කරගන්න පුළුවන් ක්රම තියෙනවා කොපිරයිට් බලු කරලා. :rofl: සංකල්පය දන්නවා ඒත් කියන්නනම් බැහැ පුතේ. :sorry: මොකද ලංකාවෙ ඈයොන්ගේ හැටි දන්න නිසා. :oo: මම පරණ දාපු පෝස්ට්වලින් දවසට පන්දහක් විතර තාම එනවා මගෙ සයිට්වලට ඒත් මාසෙට 20ක්වත් නැති තරම්. එහෙව් එකේ උඹ ඔය බ්ලොග්වල ගෑණුන්ගෙ පින්තූර දාලා ට්රැෆික් අරගන්න පුළුවන්වෙයි කියලා හිතනවාද බන්. ? විශේෂයෙන්ම පේඩ් ඩොමේන් එකක්වත් නැතුව බ්ලොග්ස්පෝට්වලට ??? ඉස්සෙල්ලාම සිංහල ටයිප් කරන්න ඉගනගනින්. ඒකත් බෑ මෙකත් බැහැනෙ බන් නැත්තං :oo: උඹ මොකෙන් ටයිප් කරනවාද මන්දා සිංහල :oo: මම ටයිප් කරන්න ගත්තේ උඹට බනින්න. ඒත් උඹෙ පෝස්ට් දැක්කම තේරුණා උඹ කීයක් හරි හොයාගන්න දතකන අහිංසක කොල්ලෙක් කියලා. මේවා හරියන වැඩම නෙවෙයි බන්. රස්සාවක් කරනගමන් අමතර ගාණක් හොයන්න නම් මේවා හොඳයි. නැත්තං හරි දැනුමක් නැතුව මේවට කාලය නාස්තිකරන්න එපා. උඹට අල්ලාහ් දෙවියාගේ පිහිටයි :rofl::rofl::rofl: [RIGHT][COLOR="White"]නෑ නෑ. විහිළුවක් කරේ. උඹට සාප කරා නෙවෙය් ඕන්න.. :P බුදු සරණයි. ;)[/COLOR][/RIGHT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom