Blogger Help!!!!!!!!!!!!!!!!!!!!!

akila663

Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    යාලුවනී, මම බ්ලොග්ගේර් ට දාපු එමිල් එක එක පාරක් disaprove උනා ඒ කට තව බ්ලොග් එකක් හදන්න පුළුවන් ද

    මම අහන්නේ එහෙම Disaprove උන Email එකටම තව බ්ලොග් එකක් හදන්න පුළුවන් ද

     
    Last edited:

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    බ්ලොග්ගේර් එක ට හදපු e mail එක එකෙන්bloger එක හදල Apply කරා එක Disaprove උනා කියල මිල් එකක් අවා

    mokakatada bn apply kare. Adsenseda?
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    ow ehema disaprove unahama e blog eka delete karala ekatama tawa blog ekak hadala apply karanna bari da

    nattam aluth e mail ekak hadala ekata blog ekak hadala adsense walata aply karanna one da

    ehema prashnayak nh. a email ekenma thawa blog ekak hari thiyena blog eka hari hariyata hadanna.
     

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,573
    273
    83
    41
    අතන මෙතන
    ehema prashnayak nh. a email ekenma thawa blog ekak hari thiyena blog eka hari hariyata hadanna.

    බ්ලොග් එකක් හදනකොට ඒකෙ වැඩියෙන් තියෙන්න ඕනෙ මොනවද

    පෝස්ට් ද

    පේජ් ද

    ඇඩ්සෙන්ස් එකට ඇප්ල්යි කරන්න බ්ලොග් එක හදල කොච්චර කාලයක් ඉන්න ඔනේ ද
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,947
    2,995
    113
    බ්ලොග් එකක් හදනකොට ඒකෙ වැඩියෙන් තියෙන්න ඕනෙ මොනවද

    පෝස්ට් ද

    පේජ් ද

    ඇඩ්සෙන්ස් එකට ඇප්ල්යි කරන්න බ්ලොග් එක හදල කොච්චර කාලයක් ඉන්න ඔනේ ද

    post. words 300 - 400 wath oni aduma ekakata. Sri lankan nam 6 months inna oni kiyla kiynwa. but mage eka 2.5 months walin wage approve kara. blog eka hodainam wade goda.