Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Today at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blogs liyana aya enna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙම ඔය කියලා තියෙන තරම් සෙල්ෆ් හෝස්ටින් ලේසි නෑ බන්. මේවා කරන්න බැරි නම්, එක්කෝ wordpress මැනේජ් හෝස්ටින් එකක් අරගෙන කරපන්, නැත්නම් blogger වල කරපන්.

wordpress එකේ core එක ගොඩක් අන් ඔප්ටිමයිස්, ගොඩක් වැඩ කෑලි නෑ, ප්ලග්නිස් දාලා, මොඩිෆයි කරලා ගත්තම තමයි ඒක ෆාස්ට් වෙන්නේ. මම නම් මේක ටික කරලා තියෙන්නේ.

JavaScript/CSS/HTML මිනිෆයි කරලා තියෙන්නේ, JavaScript/CSS ෆයිල් 2 කට වඩා තියෙනවා නම් ඒවා තනි ෆයිල් එහෙක දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා අවශ්යාම කරන JavaScript/CSS හැරෙන්න අනෙක් ඒවා සයිට් එකේ යටටම දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා critical css ඉන්ලයින් දාලා තියෙන්නේ, ඉමේජ් ඔප්ටිමයිසර් එකක් දාලා PNG/JPG ෆයිල්ස් කොම්ප්රෙස් කරලා තියෙන්නේ, ඒකෙන් ඉමේජස් කොම්ප්රෙස් කරනවා, ලොකු තඩි සයිස් ඉමේජ් ෆයිල්ස් වල සයිස් එක අඩු කරනවා, තම්බ්නෙයිල් වල සයිස් එක css/html වලින් පොඩි කරන්නේ නැතුව, php වලින් පොඩි කරලා තියෙන්නේ, ත්රීම් චෙකර් එකක් දාලා තීම් වල තියෙන ප්රශ්ණ හොයලා බලනවා, කැෂ් ප්ලගින් එකක් දාලා php කෝඩ් රන් කරන්නේ නැතුව apache වලින් html cache වලට රිඩෙරක්ට් කරලා තියෙන්නේ එතකොට එක පාරයි php එක රන් වෙන්නේ, පෝස්ට් එක අප්ඩේට් කරාම කැෂ් ක්ලියර් වෙනවා html ෆයිල් හැදෙනවා, ඊට පස්සේ apache වලින් ඒකට එන කෝල් ඔක්කොම රිඩෙරක්ට් කරනවා මේ ක්රමයෙන් මට පුලුවන් උනා එකපාර විසිටර්ලා 100 ගන්න එක මොහොතක CPU යූසේජ් එක 1% වත් යවන්නේ වත් නැතුව,ඉමේජස් වගේ ලොකු ෆයිල්ස් මම සබ් ඩොමෙන් එහෙක දාලා තියෙන්නේ එතකොට පැරලල් ඩවුන් ලෝඩ් වෙන නිසා සයිට් එක සුපර් ෆාස්ට්.

ඩේටාබේස් එක ඔප්ටිමයිස් කරනවා සැරෙන් සැරේ, ඩේටා බැකප් කරනවා ගුගුල් ඩ්රයිව් එකට කෙලින්ම, තව httaccess එකෙන් gzip එක ඔන් කරලා තියෙන්නේ තව දුරටත් ෆයිල්ස් කොම්ප්රේස් වෙන්න, හැක් කරන්න බැරි වෙන්න admin ෆෝල්ඩර් එකට ඇක්සස් කරන්න බැරි කරලා තියෙන්නේ, Clouflare එක දාලා, javascript/css/html කැෂ් කරගෙන තියෙන්නේ, නේකිඩ් ඩොමෙන් එකට www- එකෙන් රිඩෙර්ක්ට් කරලා තියෙන්නේ, ෆයිල් වල ලයිෆ් ටයිම් එක දවස් 8 ක් දාලා තියෙන්නේ, බ්රවුසර් කැෂින් එනබේල් කරලා තියෙන්නේ, SEO එක ගැන තාම කියන්න ගත්තේ නෑ, ඒක කියන්න ගියොත් ඉඩත් නෑ බන් මේ වගේ සෑහෙන්න දේවල් තියෙනවා කරන්න.

මට VPS එකක් තියෙනවා DigitalOcean වල. $ 20 / mo Most Popular Plan

මේ ප්ලෑන් එක තමයි මම ගත්තේ.

[QUOTE="Chamath2015, post: 19712361, member: 546605"] [B][COLOR="Blue"][CENTER][SIZE="4"] එහෙම ඔය කියලා තියෙන තරම් සෙල්ෆ් හෝස්ටින් ලේසි නෑ බන්. මේවා කරන්න බැරි නම්, එක්කෝ wordpress මැනේජ් හෝස්ටින් එකක් අරගෙන කරපන්, නැත්නම් blogger වල කරපන්. wordpress එකේ core එක ගොඩක් අන් ඔප්ටිමයිස්, ගොඩක් වැඩ කෑලි නෑ, ප්ලග්නිස් දාලා, මොඩිෆයි කරලා ගත්තම තමයි ඒක ෆාස්ට් වෙන්නේ. මම නම් මේක ටික කරලා තියෙන්නේ. JavaScript/CSS/HTML මිනිෆයි කරලා තියෙන්නේ, JavaScript/CSS ෆයිල් 2 කට වඩා තියෙනවා නම් ඒවා තනි ෆයිල් එහෙක දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා අවශ්යාම කරන JavaScript/CSS හැරෙන්න අනෙක් ඒවා සයිට් එකේ යටටම දාලා තියෙන්නේ, Above-the-fold ප්රශ්ණ විසදගන්න ඕන නිසා critical css ඉන්ලයින් දාලා තියෙන්නේ, ඉමේජ් ඔප්ටිමයිසර් එකක් දාලා PNG/JPG ෆයිල්ස් කොම්ප්රෙස් කරලා තියෙන්නේ, ඒකෙන් ඉමේජස් කොම්ප්රෙස් කරනවා, ලොකු තඩි සයිස් ඉමේජ් ෆයිල්ස් වල සයිස් එක අඩු කරනවා, තම්බ්නෙයිල් වල සයිස් එක css/html වලින් පොඩි කරන්නේ නැතුව, php වලින් පොඩි කරලා තියෙන්නේ, ත්රීම් චෙකර් එකක් දාලා තීම් වල තියෙන ප්රශ්ණ හොයලා බලනවා, කැෂ් ප්ලගින් එකක් දාලා php කෝඩ් රන් කරන්නේ නැතුව apache වලින් html cache වලට රිඩෙරක්ට් කරලා තියෙන්නේ එතකොට එක පාරයි php එක රන් වෙන්නේ, පෝස්ට් එක අප්ඩේට් කරාම කැෂ් ක්ලියර් වෙනවා html ෆයිල් හැදෙනවා, ඊට පස්සේ apache වලින් ඒකට එන කෝල් ඔක්කොම රිඩෙරක්ට් කරනවා මේ ක්රමයෙන් මට පුලුවන් උනා එකපාර විසිටර්ලා 100 ගන්න එක මොහොතක CPU යූසේජ් එක 1% වත් යවන්නේ වත් නැතුව,ඉමේජස් වගේ ලොකු ෆයිල්ස් මම සබ් ඩොමෙන් එහෙක දාලා තියෙන්නේ එතකොට පැරලල් ඩවුන් ලෝඩ් වෙන නිසා සයිට් එක සුපර් ෆාස්ට්. ඩේටාබේස් එක ඔප්ටිමයිස් කරනවා සැරෙන් සැරේ, ඩේටා බැකප් කරනවා ගුගුල් ඩ්රයිව් එකට කෙලින්ම, තව httaccess එකෙන් gzip එක ඔන් කරලා තියෙන්නේ තව දුරටත් ෆයිල්ස් කොම්ප්රේස් වෙන්න, හැක් කරන්න බැරි වෙන්න admin ෆෝල්ඩර් එකට ඇක්සස් කරන්න බැරි කරලා තියෙන්නේ, Clouflare එක දාලා, javascript/css/html කැෂ් කරගෙන තියෙන්නේ, නේකිඩ් ඩොමෙන් එකට www- එකෙන් රිඩෙර්ක්ට් කරලා තියෙන්නේ, ෆයිල් වල ලයිෆ් ටයිම් එක දවස් 8 ක් දාලා තියෙන්නේ, බ්රවුසර් කැෂින් එනබේල් කරලා තියෙන්නේ, SEO එක ගැන තාම කියන්න ගත්තේ නෑ, ඒක කියන්න ගියොත් ඉඩත් නෑ බන් මේ වගේ සෑහෙන්න දේවල් තියෙනවා කරන්න. මට VPS එකක් තියෙනවා DigitalOcean වල. $ 20 / mo Most Popular Plan මේ ප්ලෑන් එක තමයි මම ගත්තේ. [/SIZE][/CENTER][/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom