මචංල එළකිරියේ english blog කරන අය ඉන්නවද? මචං මටත් හිතුන පොඩියට බ්ලොග් එකක් ලියන්න. ඒත් ට්‍රැෆික් නැති උනාම කිසිම මෝටිවේෂන් එකක් නෑ අප්ඩේට් කරන්න. ලිව්වත් මහ රෑ තමා ලියන්න වෙන්නෙත් 
එළකිරියේ ඉන්නවද දවසට විසිටර්ස්ල 500ක් වත් එන බ්ලොග් ඇක්ටිව්ලි ලියන අය. පොඩ්ඩක් මේ ගැන කතා කරමු.

එළකිරියේ ඉන්නවද දවසට විසිටර්ස්ල 500ක් වත් එන බ්ලොග් ඇක්ටිව්ලි ලියන අය. පොඩ්ඩක් මේ ගැන කතා කරමු.