Channel eka subscribe karala Sup ekak oneh.
chathura414 Well-known member Jan 2, 2014 6,047 8,046 113 M-Town Aug 3, 2020 #1 Channel eka subscribe karala Sup ekak oneh.
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,095 113 Deniyaya Aug 3, 2020 #2 ඔය තව ගෝතයො දෙන්නේක් පොශ් මෝඩයො සෙට්1 අල්ලන... මුන්ගේ ජොක් සේරම වෙන වෙන ඉන්ග්ලිශ් චැනල් වලින් අරන් ගෙඩිය පිටින් දාන ඒවා... අර ජිම් වල සිද්දි ගැන1ක් කලේ ඒක ඔරිජිනල් ගියේ යූකේ කොමඩි චැනල්1ක.. පොල් කරූ තමා සුපිරි මට නම් සෙට් උන.. වෙන්න පොශ් සහ කොළඹ අවට ළාමකයොන්ගෙ වීරයො දෙන්න තමා මේ... Reactions: windows_ubuntu and chathura414
ඔය තව ගෝතයො දෙන්නේක් පොශ් මෝඩයො සෙට්1 අල්ලන... මුන්ගේ ජොක් සේරම වෙන වෙන ඉන්ග්ලිශ් චැනල් වලින් අරන් ගෙඩිය පිටින් දාන ඒවා... අර ජිම් වල සිද්දි ගැන1ක් කලේ ඒක ඔරිජිනල් ගියේ යූකේ කොමඩි චැනල්1ක.. පොල් කරූ තමා සුපිරි මට නම් සෙට් උන.. වෙන්න පොශ් සහ කොළඹ අවට ළාමකයොන්ගෙ වීරයො දෙන්න තමා මේ...