Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Blood Pressure Help 🤨🤨
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩොකාට ඉතින් උඹව දැක්කාම එ්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි.

පොදුවෙ කියමුකො. උඹෙ බර 100kg ට කිට්ටු නම්, උස 5'5"-5-10" අතර නම් උඹෙ අැඟේ ප්‍රමාණය එක්ක සාමාන්‍යයෙන් දවල් කාලෙට 130+/90+ තියෙන එක normal කියල හිතන්න පුළුවන්. එ්ක බලන්න හොඳ ක්‍රමයක් රෑ වෙලා හරි, වාහනේ තදට A/C දාගෙන පැයක් වගේ ඉඳලා අැඟ cool කරගෙන හරි test කරාම ලොකු drop එකක් තියෙනවාද බලන එක. (10+ දෙකම) එහෙම නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ.

හැබැයි උඹ ඔය උස ප්‍රමාණයම වෙලා 70kg range එකේ නම් අනිවා ඕක වැඩියි. මනසෙ stress එකෙන් ඉන්නවද, නිදා ගත්තෙ නැද්ද, කෝපි, energy drink එහෙම නිතර බොනවද, longterm ED medication පාවිච්චි කරනවද කියන එක මතත් ටිකක් heart rate එක තීරණය වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හේතුව cholesterol තමයි.

ඉතින් අැඟ කෙට්ටුයි නම් ඔය rate එක risky නිසා අනිවා මොකක් හරි ප්‍රතිකාරයකට යන්න ඕනමයි. හැබැයි මහතයි නම් මේ කාලෙ රස්නයත් එක්ක දවල් කාලෙට ඕක normal.

[QUOTE="IndrajithGamage, post: 29096577, member: 581741"] ඩොකාට ඉතින් උඹව දැක්කාම එ්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි. පොදුවෙ කියමුකො. උඹෙ බර 100kg ට කිට්ටු නම්, උස 5'5"-5-10" අතර නම් උඹෙ අැඟේ ප්‍රමාණය එක්ක සාමාන්‍යයෙන් දවල් කාලෙට 130+/90+ තියෙන එක normal කියල හිතන්න පුළුවන්. එ්ක බලන්න හොඳ ක්‍රමයක් රෑ වෙලා හරි, වාහනේ තදට A/C දාගෙන පැයක් වගේ ඉඳලා අැඟ cool කරගෙන හරි test කරාම ලොකු drop එකක් තියෙනවාද බලන එක. (10+ දෙකම) එහෙම නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ. හැබැයි උඹ ඔය උස ප්‍රමාණයම වෙලා 70kg range එකේ නම් අනිවා ඕක වැඩියි. මනසෙ stress එකෙන් ඉන්නවද, නිදා ගත්තෙ නැද්ද, කෝපි, energy drink එහෙම නිතර බොනවද, longterm ED medication පාවිච්චි කරනවද කියන එක මතත් ටිකක් heart rate එක තීරණය වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හේතුව cholesterol තමයි. ඉතින් අැඟ කෙට්ටුයි නම් ඔය rate එක risky නිසා අනිවා මොකක් හරි ප්‍රතිකාරයකට යන්න ඕනමයි. හැබැයි මහතයි නම් මේ කාලෙ රස්නයත් එක්ක දවල් කාලෙට ඕක normal. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom