Blood Pressure Help 🤨🤨

PollokSilva

Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    කලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90 🤨🤨🤨 මේක නෝර්මල්ද? 35 වයස. 😏😏😏

    IMG_1260.jpeg
     
    Last edited:
    • Wow
    Reactions: IndrajithGamage

    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    ගංජා ගහන්න එපා
    වායාග්‍රා ගහන්න එපා

    ඒවා කරන්නේ නෑ බන්

    Yes stage 2.beth ganin
    ඉන්ටනෙට් එකේ තියන ඒවා වලනම් ඔහොම තියනවා ඒත් ඒවා ශුවර් ද ? බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන්ද කෑමෙන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,873
    113
    ඒවා කරන්නේ නෑ බන්

    ඉන්ටනෙට් එකේ තියන ඒවා වලනම් ඔහොම තියනවා ඒත් ඒවා ශුවර් ද ? බෙහෙත් නැතුව පාලනය කරන්න පුලුවන්ද කෑමෙන්.
    Dan dock hambela beth ganin isella.kema palanaya karapan kiyana widiyata
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    කලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90 🤨🤨🤨 මේක නෝර්මල්ද? 35 වයස. 😏😏😏
    එහෙම කිව්වටම හිතන්න බෑ බං. උඹෙ උස, බර, ඉණ, බඩ ගොඩක් තියෙනවද වගේ දේවල් දාහන්. ටිකක් මහතයි නම් ඕක normal නැතත් ශේප් මට්ටම. කෙට්ටුයි නම් අනිවා කේස්.
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    එහෙම කිව්වටම හිතන්න බෑ බං. උඹෙ උස, බර, ඉණ බඩ ගොඩක් තියෙනවද වගේ දේවල් දාහන්. ටිකක් මහතයි නම් ඕක normal නැතත් ශේප් මට්ටම. කෙට්ටුයි නම් අනිවා කේස්.

    Ehema ewa balanne nane ban doca gawata giyana
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,600
    66,873
    113
    Me tike dry hindath wedi wela athi.komath docek hambeyan exercise karanna kema palanaya karanna yanna epa.doca dena advice ganin isella
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,317
    113
    Ehema ewa balanne nane ban doca gawata giyana
    ඩොකාට ඉතින් උඹව දැක්කාම එ‍්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි.

    පොදුවෙ කියමුකො. උඹෙ බර 100kg ට කිට්ටු නම්, උස 5'5"-5-10" අතර නම් උඹෙ අ‍ැඟේ ප්‍රමාණය එක්ක සාමාන්‍යයෙන් දවල් කාලෙට 130+/90+ තියෙන එක normal කියල හිතන්න පුළුවන්. එ‍්ක බලන්න හොඳ ක්‍රමයක් රෑ වෙලා හරි, වාහනේ තදට A/C දාගෙන පැයක් වගේ ඉඳලා අ‍ැඟ cool කරගෙන හරි test කරාම ලොකු drop එකක් තියෙනවාද බලන එක. (10+ දෙකම) එහෙම නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ.

    හැබැයි උඹ ඔය උස ප්‍රමාණයම වෙලා 70kg range එකේ නම් අනිවා ඕක වැඩියි. මනසෙ stress එකෙන් ඉන්නවද, නිදා ගත්තෙ නැද්ද, කෝපි, energy drink එහෙම නිතර බොනවද, longterm ED medication පාවිච්චි කරනවද කියන එක මතත් ටිකක් heart rate එක තීරණය වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හේතුව cholesterol තමයි.

    ඉතින් අ‍ැඟ කෙට්ටුයි නම් ඔය rate එක risky නිසා අනිවා මොකක් හරි ප්‍රතිකාරයකට යන්න ඕනමයි. හැබැයි මහතයි නම් මේ කාලෙ රස්නයත් එක්ක දවල් කාලෙට ඕක normal.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    කලුවෝ. මගේ ඇවරේජ් රීඩින් එක 132/94 වගේ...8 පාරක් බැලුවා. අඩුම ආවෙ 127/90 🤨🤨🤨 මේක නෝර්මල්ද? 35 වයස. 😏😏😏
    නෑ, 94 වැඩියි , 85ට අඩුවෙන් තියෙන්න ඕන
    විදුරුමස් වල මැළියම් තියෙනවාද වැඩියෙන් ?

    කටට කෙළ උනනවා වැඩිද ?
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    919
    1,086
    93
    ඩොකාට ඉතින් උඹව දැක්කාම එ‍්වා පේනවනෙ බං. ඉතින් මොනවද අමුතුවෙන් බලන්න තියෙන්නෙ. අපි උඹව දන් නැති නිසා එහෙම වුණොත් හිතා ගන්න ලේසියි.

    පොදුවෙ කියමුකො. උඹෙ බර 100kg ට කිට්ටු නම්, උස 5'5"-5-10" අතර නම් උඹෙ අ‍ැඟේ ප්‍රමාණය එක්ක සාමාන්‍යයෙන් දවල් කාලෙට 130+/90+ තියෙන එක normal කියල හිතන්න පුළුවන්. එ‍්ක බලන්න හොඳ ක්‍රමයක් රෑ වෙලා හරි, වාහනේ තදට A/C දාගෙන පැයක් වගේ ඉඳලා අ‍ැඟ cool කරගෙන හරි test කරාම ලොකු drop එකක් තියෙනවාද බලන එක. (10+ දෙකම) එහෙම නම් ලොකුවට බය වෙන්න දෙයක් නෑ.

    හැබැයි උඹ ඔය උස ප්‍රමාණයම වෙලා 70kg range එකේ නම් අනිවා ඕක වැඩියි. මනසෙ stress එකෙන් ඉන්නවද, නිදා ගත්තෙ නැද්ද, කෝපි, energy drink එහෙම නිතර බොනවද, longterm ED medication පාවිච්චි කරනවද කියන එක මතත් ටිකක් heart rate එක තීරණය වෙනවා. හැබැයි ගොඩක් වෙලාවට හේතුව cholesterol තමයි.

    ඉතින් අ‍ැඟ කෙට්ටුයි නම් ඔය rate එක risky නිසා අනිවා මොකක් හරි ප්‍රතිකාරයකට යන්න ඕනමයි. හැබැයි මහතයි නම් මේ කාලෙ රස්නයත් එක්ක දවල් කාලෙට ඕක normal.

    Thanks bokka. Ummmmmah 😘

    නෑ, 94 වැඩියි , 85ට අඩුවෙන් තියෙන්න ඕන

    විදුරුමස් වල මැළියම් තියෙනවාද වැඩියෙන් ?

    කටට කෙළ උනනවා වැඩිද ?
    Maliyam ba ban. Kelath naa.