Blood pressure

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපේ තාත්තට ඉස්සර ඉදන්ම ප්‍රෙෂර් තිබ්බ. බෙහෙත් බොනවා. මේ දවස්වල හදිස්සියක් උනත් ඉස්පිරිතාලෙකට යන්න බයයිනේ. :(ඒ නිසා අපි කෝකටත් ගෙදර ඩේලි (උදේ හවස) ප්‍රෙෂර් බලනවා. සමහර දවස් වල 140 (උඩ ලෙවල් එක) (පහල නම් 90 පැනල නෑ) පනිනවා.. හැමදාම නෙමේ.

    සාමාන්‍යයෙන් අවුරුදු 64 වැඩි පිරිමි අයගේ කියද බං තියෙන්න ඕන ප්‍රෙෂර් ලෙවල් එක? නෙට් එකේ බලපුවම එක එක ගනන්?​
    ලුනු නම් අඩුවෙන් ගන්නේ. තව මොනවද හොද කෑම ප්‍රෙෂර් ලෙවල් මේන්ටේන් කරන්න.​

    සමහර විට උබලගෙත් දෙමාපියන්ට ප්‍රෙෂර් ඇතිනේ. අනුගමනය කරන දේවල්, අත්දැකීම් දාගෙන යමු. වැදගත් වෙයි :yes:
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ප්‍රෙශර් නෙමෙයි ප්‍රශ්නේ 150/100 උනත් අවුලක් නෑ. ඔලුවේ කැක්කුම, කැරකිල්ල, වමනේ යාම, ඇස් බොඳවෙලා පෙනීම, ඇස් කලුවන් වීම වගේ ප්‍රශ්න ආවොත් තමයි අවුල වෙන්නෙ බ්‍රෝ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    ප්‍රෙශර් නෙමෙයි ප්‍රශ්නේ 150/100 උනත් අවුලක් නෑ. ඔලුවේ කැක්කුම, කැරකිල්ල, වමනේ යාම, ඇස් බොඳවෙලා පෙනීම, ඇස් කලුවන් වීම වගේ ප්‍රශ්න ආවොත් තමයි අවුල වෙන්නෙ බ්‍රෝ
    තෑන්ක්ස් බං. දැනුවත් කලාට. :love:
    තෑන්ක්ස් මචං.
    Owata dan hoda tablet tiyenawa bn.baya wenna deyak ne.
    ඒකතමා නෙහ් බං..:rolleyes:
     
    • Like
    Reactions: Stimulus mind

    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මෙහෙමයි මචo ,

    BP tablet ගන්න පටන් ගත්තම ඒක හැමදාම ගන්න ඕන. මොනම හේතුවක් උඩ නවත්වන්න හොඳනෑ. දොස්තරලා සාමාන්‍යයෙන් අඩුම බෙහෙත් මාත්‍රාවෙන් තමා පටන් ගන්නේ.
    හැමදාම BP මනින එක හැමදාම කරන්න ඕන.

    දිනපතා බෙහෙත් බොන නිසා, කොළපාට කොළ වර්ග එළවළු වැඩිපුර කන්න දෙන්න.
    ඒකෙන් බෙහෙත් වලින් ඇඟට වෙන හානිය අඩු කරනව.

    තාත්තට පුලුවන් තරම් ඇවිදින්න කියන්න ගේ වටේ.
    එක්සයිස් කරන එක ගොඩක් හොඳයි BP සොභාවිකව අඩු වෙන්න.

    ඊට අමතරව තක්කාලි, බීට් රූට් බීම හදලා සතියට දෙතුන් පාරක් බොන්න.

    මේ එක්කම කොලෙස්ටරෝල් සහ සීනි මට්ටමත් ඔයලා බලන්න.
    මොකද ඔය 3 අතරෙ සම්බන්ධයක් තියෙනව.
    එකක් එද්දි තවත් එකක් එන මට්ටමට.

    අනික් කරුණ තමා BP කියන එක පරම්පරාවට යනව. ඒ නිසා ඔයත් ටිකක් පරෙස්සමින් .
    ඔයාගෙ වයස 35න් එහා නම් ඔයත් මේ ගැන සැලකිල්ලෙන් ඉන්න.
     
    The Chairman

    Well-known member
  • Jan 24, 2012
    2,359
    3,750
    113
    70
    ප්‍රෙශර් නෙමෙයි ප්‍රශ්නේ 150/100 උනත් අවුලක් නෑ. ඔලුවේ කැක්කුම, කැරකිල්ල, වමනේ යාම, ඇස් බොඳවෙලා පෙනීම, ඇස් කලුවන් වීම වගේ ප්‍රශ්න ආවොත් තමයි අවුල වෙන්නෙ බ්‍රෝ
    uba kiyana de bageta hari. ohoma dewal nowunath deerga kalinawa behet nogena htyot kidney walata balapanawa.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,384
    113
    මමත් කාලයක් එක දිගට පීසා කාලා කොලෙස්ටරෝල් සහ ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වුනා. අවරුදු 2 ඇතුළත පීසා එකසිය ගණනක් කන්න ඇති. යන්තන් වැඩි වෙද්දීම හැබැයි ඩොක් ව හම්බුනා. බෙහෙත් එක දිගට ගන්න ඕන වුනේ නැහැ. ව්‍යායාම කරලා කෑම හොඳට පාලනය කරලා වැඩේ ශේප් කර ගත්තා. පැෂන් කොළ මැල්ලුම ගොඩක් හොඳයි.
    කඩෙන් කෑම හොඳටම අඩු කළා. මනසත් සැහැල්ලුවෙන් තියෙද්දී වැඩේ ශේප්.
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    190/70-200/65 mewage ganang yanawa tikak wayasaka kattiyata.. okata kianne systolic hypertention, e kianne systolic.. uda number eka wediy.. yata number eka aduy.. meka control karannna wenawa gedara idanma.. meka hugak welawata mehema tamai wenne.. dekama wedi nam thamai prashne.. ara 150 palanaya karala hariata tiyaganne. palleha number eka gena tikak balanne.. eka tikak wedagath.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,701
    12,737
    113
    Pressure control නම් හැමදාම මනින්න එපා
    මේ දවස් වල නම් අහන කියන දෙවල් වලට pressure වැඩි වෙනව.
    CHOLESTEROL, SUGAR,පස්සෙ බලා ගන්න
    140/90 අවුලක් නෑ
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    මෙහෙමයි මචo ,

    BP tablet ගන්න පටන් ගත්තම ඒක හැමදාම ගන්න ඕන. මොනම හේතුවක් උඩ නවත්වන්න හොඳනෑ. දොස්තරලා සාමාන්‍යයෙන් අඩුම බෙහෙත් මාත්‍රාවෙන් තමා පටන් ගන්නේ.
    හැමදාම BP මනින එක හැමදාම කරන්න ඕන.

    දිනපතා බෙහෙත් බොන නිසා, කොළපාට කොළ වර්ග එළවළු වැඩිපුර කන්න දෙන්න.
    ඒකෙන් බෙහෙත් වලින් ඇඟට වෙන හානිය අඩු කරනව.

    තාත්තට පුලුවන් තරම් ඇවිදින්න කියන්න ගේ වටේ.
    එක්සයිස් කරන එක ගොඩක් හොඳයි BP සොභාවිකව අඩු වෙන්න.

    ඊට අමතරව තක්කාලි, බීට් රූට් බීම හදලා සතියට දෙතුන් පාරක් බොන්න.

    මේ එක්කම කොලෙස්ටරෝල් සහ සීනි මට්ටමත් ඔයලා බලන්න.
    මොකද ඔය 3 අතරෙ සම්බන්ධයක් තියෙනව.
    එකක් එද්දි තවත් එකක් එන මට්ටමට.

    අනික් කරුණ තමා BP කියන එක පරම්පරාවට යනව. ඒ නිසා ඔයත් ටිකක් පරෙස්සමින් .
    ඔයාගෙ වයස 35න් එහා නම් ඔයත් මේ ගැන සැලකිල්ලෙන් ඉන්න.
    ගොඩක් වටින කරුණු ටිකක්. බොහොම ස්තූතියි මචෝ.. දැනුවත් කළාට.

    මමත් කාලයක් එක දිගට පීසා කාලා කොලෙස්ටරෝල් සහ ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වුනා. අවරුදු 2 ඇතුළත පීසා එකසිය ගණනක් කන්න ඇති. යන්තන් වැඩි වෙද්දීම හැබැයි ඩොක් ව හම්බුනා. බෙහෙත් එක දිගට ගන්න ඕන වුනේ නැහැ. ව්‍යායාම කරලා කෑම හොඳට පාලනය කරලා වැඩේ ශේප් කර ගත්තා. පැෂන් කොළ මැල්ලුම ගොඩක් හොඳයි.
    කඩෙන් කෑම හොඳටම අඩු කළා. මනසත් සැහැල්ලුවෙන් තියෙද්දී වැඩේ ශේප්.
    තෑන්ක්ස් මචං. උබේ කියටද වගේ වැඩි වුනාද?

    190/70-200/65 mewage ganang yanawa tikak wayasaka kattiyata.. okata kianne systolic hypertention, e kianne systolic.. uda number eka wediy.. yata number eka aduy.. meka control karannna wenawa gedara idanma.. meka hugak welawata mehema tamai wenne.. dekama wedi nam thamai prashne.. ara 150 palanaya karala hariata tiyaganne. palleha number eka gena tikak balanne.. eka tikak wedagath.
    ස්තූති මචං. මම වැඩිපුරම ඉහල එක ගැන තමා හිතුවේ. තෑන්ක්ස් මචං. දැනට නම් 90 උඩ ගිහින් නෑ පහල එකත්

    Pressure control නම් හැමදාම මනින්න එපා
    මේ දවස් වල නම් අහන කියන දෙවල් වලට pressure වැඩි වෙනව.
    CHOLESTEROL, SUGAR,පස්සෙ බලා ගන්න
    140/90 අවුලක් නෑ
    තෑන්ක් මචං.

    බම්ප් රිප් දාපු හැමොටමත් ස්තූති මචංලා
     
    • Like
    Reactions: Stimulus mind

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    අපේ තාත්තට ඉස්සර ඉදන්ම ප්‍රෙෂර් තිබ්බ. බෙහෙත් බොනවා. මේ දවස්වල හදිස්සියක් උනත් ඉස්පිරිතාලෙකට යන්න බයයිනේ. :(ඒ නිසා අපි කෝකටත් ගෙදර ඩේලි (උදේ හවස) ප්‍රෙෂර් බලනවා. සමහර දවස් වල 140 (උඩ ලෙවල් එක) (පහල නම් 90 පැනල නෑ) පනිනවා.. හැමදාම නෙමේ.

    සාමාන්‍යයෙන් අවුරුදු 64 වැඩි පිරිමි අයගේ කියද බං තියෙන්න ඕන ප්‍රෙෂර් ලෙවල් එක? නෙට් එකේ බලපුවම එක එක ගනන්?​
    ලුනු නම් අඩුවෙන් ගන්නේ. තව මොනවද හොද කෑම ප්‍රෙෂර් ලෙවල් මේන්ටේන් කරන්න.​

    සමහර විට උබලගෙත් දෙමාපියන්ට ප්‍රෙෂර් ඇතිනේ. අනුගමනය කරන දේවල්, අත්දැකීම් දාගෙන යමු. වැදගත් වෙයි :yes:
    140 එච්චර අවුලක් නෑ බන්.... අර උඩ කිව්වා වගේ මොකක් හරි ආබාදයක් ආවොත් තමයි පොඩ්ඩක් බලන්න ඕනේ....
     
    Maru Sera

    Member
    Mar 18, 2012
    8
    0
    1
    මමත් කාලයක් එක දිගට පීසා කාලා කොලෙස්ටරෝල් සහ ප්‍රෙෂර් පොඩ්ඩක් වැඩි වුනා. අවරුදු 2 ඇතුළත පීසා එකසිය ගණනක් කන්න ඇති. යන්තන් වැඩි වෙද්දීම හැබැයි ඩොක් ව හම්බුනා. බෙහෙත් එක දිගට ගන්න ඕන වුනේ නැහැ. ව්‍යායාම කරලා කෑම හොඳට පාලනය කරලා වැඩේ ශේප් කර ගත්තා. පැෂන් කොළ මැල්ලුම ගොඩක් හොඳයි.
    කඩෙන් කෑම හොඳටම අඩු කළා. මනසත් සැහැල්ලුවෙන් තියෙද්දී වැඩේ ශේප්.
    manasa sahallu karaganna nea bari machoo