Blood Sugar meter වැඩ්ඩො පොඩ්ඩක් එනවද.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Blood Sugar meter වැඩ්ඩො පොඩ්ඩක් එනවද.

    අපේ කෙනෙක් Korean Blood Sugar Meter එකක් ගෙනත්.අද ඒක test කරන්න නිකන් බැලුවම 303ක් වැටුන කියපන්කො. :shocked::shocked::shocked:

    මේකේ ඔක්කොම manual ,display Korean වලින් වැටෙන්නේ.Test Strip බෝතලේ ගහල තියෙනවා "අකුරු 2ක් A : 107 - 160mg /DL " , "අකුරු 2ක් B : 192 - 288mg /DL " කියල .

    කව්රුහරි කියනවද ඔකේ B කියන range එක මොකද්ද කියල? metere අව්ලක් ද කියල බලාගන්න ඕන.අය්යා මේ ටිකේ Japan.
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    A should be Fasting range,B should be random suger range...

    They seem to be following a different set of calibrations in Korea
     
    • Like
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    A should be Fasting range,B should be random suger range...

    They seem to be following a different set of calibrations in Korea

    Thanks bro.Rep added.But isn't random level stay below 200? Yeah.Want to know how to convert then.He is going to sell them.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,195
    8,927
    113
    Dubai
    කොහොමද චෙක් කරේ. පැය 12ක් ඉදලා චෙක් කරන්න ඕන. අනික් එක කාලා පැය දෙකකින්.