Bloody American Soldiers Kill a dog For Fun

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    ඉරාකයේ ඇමරිකානු සෙබළුන් විනෝදය පතා
    සුනඛයකුට බෝම්බයක්‌ අටවා මරා දමයි..



    Video




    ඉරාකයේ සිටි ඇමරිකානු භටයන් පිරිසක්‌ සිය විනෝදය සඳහා මහමග එමින් සිටි සුනඛයකු පිපිරුම් උපකරණයක්‌ මගින් මරා දමා ඇත.

    මේ කෲර ක්‍රියාවට අදාළ වීඩියෝපටය ද දැන් එළිදැක්‌වී තිබේ. මෙම සුනඛයා මහමග අයිනේ එමින් සිටියදී බෝම්බයක්‌ අටවා විද්යුත් උපකරණයක්‌ මගින් එය පුපුරුවා ඇත.:angry::angry:



    (මුන් මේක කරලා හිනාවෙන්නෙ මහලොකු වැඩක් කරා වගෙයි..කාලකන්ණි ....:angry::angry:)
     
    Last edited:

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    the guy who uploaded this video on youtube is a fuking arab. arabs will do anything to humilliate West or Israel. just check out on the same youtube for Arabs' humanity. you'll find out a lot & more disturbing videos like this.
     

    adult.junior

    Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    these are not americans. see the way they talk...few words only...an arabic accent. and look at the uniform of the soldiers far away...iraqi soldiers.