Blowhole - හුම්මානය

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පොඩි කාලේ ගිහින් තියෙනවා බන්
    අන්තිමට ගියේ 6 වසරේදී
    කොලබට ආවට පස්සෙ වැඩිය යන්න බැරි උනා
    මේ ලඟදි කතරගම ගියා එත් හුම්මානේ යන්න බැරි උනා
    බිලි එහෙම ගන්න ප්ලේස් එක නේද ඕක
    පයින් එහෙමත් යන්න ඕනේ ඕක තියෙන තැනට
    වාහන නවත්තන තැන ඉදලා
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    giya awurudde August wala giya. Dan watak ehema gahala hodata thiyanawa. Uba othanin pahalata bahala thiyanawada?