නියම පෝස්ට් එක මචන්...
තාම යන්න නම් ලැබුනේ නෑ...ඉඩක් ලැබුන ගමන් යන්න ඕන ..
aniwa waren![]()
කොලඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ,, කොලඹ සිට කතරගම දෙසට ගමන් ගන්නා විට,, තංගල්ල ප්‍රදේශයට මායිම්ව ඇති 185 වැනි කිලෝ මීටර් කණුව අසළින් දකුණට ඇති පාරේ හැරී මීටර් 900ක පමණ දුරක් ගමන් කරන විට හමුවන කුඩාවැල්ල නම් ධීවර ගම්මානයේ "හුම්මානය" පිහිටා ඇත...
මෙය ලොව දෙවැනියට විශාලතම ස්ව්භාවික වතුර මලයි...
හුම්මානයට මෙම නම ලැබී ඇත්තේ මුහුදු රළ පටු ස්ථානයකින් පැමිණ විශාල තෙරපුම් බලයකින් යුක්තව ගල් කුහරයක් තුළින් වේගවත්ව අහස දෙසට විදාරණය වීමේදී නැගෙන හූ,හෝ ශබ්දයන් නිසාවෙනි...
(හූ+මානය = හුම්මානය)...
දැඩි ලෙස මෝසම් සුළං හමන කාලවලදී මෙය ඉතා අලංකාරව දැක ගත හැක...
![]()
![]()
Hummane dakapu Nodakapu Hamoma +Rep dila yanna hodeee
Tangalle Awoth PM 1k dala enna Kunugoda Balala yanna puluwan...


