Blue Lable 4 Sale..

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    Jonny walker blue lable 2 thiyanawa.
    Ekak 85000 gane denawa ganna kamati kenek kiyanna

    FB_IMG_1707992158546.jpg
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ලංකාවේ teacher කෙනෙක්ගේ මාස දෙකක පඩිය යකූ :sorry::rofl:
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    red label 3y jack daniel 1y tiyenawa 1 liter
    price dapalla
    Red label 1 litter?

    ඔව් ඔව්. කාසිය බාගයක්. ඩිනාර් 2යි, ඒ කියන්නේ රුපියල් 2000 වගේ.
    ලංකාවෙන් ගෙන්නපුවද? :confused:
    ------ Post added on Feb 15, 2024 at 4:20 PM
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    ලංකාවෙන් ගෙන්නපුවද? :confused:
    පිස්සුද යකෝ ලංකාවෙන් කසිප්පු ගෙන්නන්න. මේ මෙහෙ ලංකවේ උන් පෙරන ඒවා. ඉන්නවා හෙනට කාසිය විකුණන අය. පට්ට වන්ඩ් වලින් ඇවිල්ල කසිප්පු ඩිලිවරි කරන්නේ.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    පිස්සුද යකෝ ලංකාවෙන් කසිප්පු ගෙන්නන්න. මේ මෙහෙ ලංකවේ උන් පෙරන ඒවා. ඉන්නවා හෙනට කාසිය විකුණන අය. පට්ට වන්ඩ් වලින් ඇවිල්ල කසිප්පු ඩිලිවරි කරන්නේ.
    කසිප්පු පෙරන්න ඉඩ තියෙනවද බන්? ඕවා පෙරන එක තහනම් නැද්ද කුවේට් වල?
     
    • Like
    Reactions: Kalegana