Blue Lable 4 Sale..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    කසිප්පු පෙරන්න ඉඩ තියෙනවද බන්? ඕවා පෙරන එක තහනම් නැද්ද කුවේට් වල?
    පෙරන එක තහනම්. මෙහෙ අරක්කු නැති නිසා කසිය තමයි. මේවා පෙරන්නේ බිල්ඩින්ග් වල ලොකු ෆැට් අරං. සමහර උන් මුළු floor එකේම ෆ්ලැට් ගන්නවා. බිල්ඩින් එක බලා ගන්න එකාට ගානක් දීල තමයි කරන්නේ. හොද සල්ලි. හොද සල්ලි තමයි ඉතින්. තෙල් වගේ..
     
    • Wow
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ගත්ත බිල්ල එක PM කරපන්
    @Kalegana බිල කෝ?

    පෙරන එක තහනම්. මෙහෙ අරක්කු නැති නිසා කසිය තමයි. මේවා පෙරන්නේ බිල්ඩින්ග් වල ලොකු ෆැට් අරං. සමහර උන් මුළු floor එකේම ෆ්ලැට් ගන්නවා. බිල්ඩින් එක බලා ගන්න එකාට ගානක් දීල තමයි කරන්නේ. හොද සල්ලි. හොද සල්ලි තමයි ඉතින්. තෙල් වගේ..
    රට ඉඳි දාලා එහෙම සුපිරියට පෙරනවා ඇති :P
    මෙහෙ උන් නම් සිමෙන්ති, කටුකම්බි දාලා ලු පෙරන්නේ. සිමෙන්ති කටුකම්බි සෙට් උනාම ඇල්කොහොල් හැදෙන්නේ කොහොමද මන්දා :baffled:
    ------ Post added on Feb 15, 2024 at 4:33 PM
     
    • Haha
    Reactions: Kalegana

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    maruwak damuda? i have 2 glenmorangie
    1707995117453.jpeg
     
    • Haha
    Reactions: Lovtus

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,364
    74,958
    113
    පිස්සුද යකෝ ලංකාවෙන් කසිප්පු ගෙන්නන්න. මේ මෙහෙ ලංකවේ උන් පෙරන ඒවා. ඉන්නවා හෙනට කාසිය විකුණන අය. පට්ට වන්ඩ් වලින් ඇවිල්ල කසිප්පු ඩිලිවරි කරන්නේ.
    HUththo ahu unoth nikan pukey marmite gaaganna wenne umbata
     
    • Haha
    Reactions: Kalegana

    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    පෙට්ටි වලට බෝතල් මාරු කරන්න පිස්සුයැ 🥴


    අම්මපා කියපන්! ඔය කසිප්පු බිලද? 😲
    ------ Post added on Feb 15, 2024 at 4:40 PM
    3k hambuna bn. perethakamata 1k biuwa anith deka tiyenava photos dannam
     
    • Love
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් බන් වදිනවා ෂොට් 3ක් ගහනකොට නාග සලන්.
    අපිත් වඩියක් පෙරමුත? උබ වැඩේ සෙට් කරපන්. යන ගානක් මම දෙන්නම්
     
    • Haha
    Reactions: Kalegana