Blue Orbit කැන්සල් කරා..

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    මචංලා මම ත්‍රෙඩ් එකක් දැම්මා බ්ලූ ඕර්බිට් එක ගැන අහලා වයිප් එක්ක ඩිනර් එකකට යන්න..උඹලගෙ කමෙන්ට්ස් සහ ප්‍රොස් ඇන්ඩ් කොන්ස් හිතල ඒක කැන්සල් කරලා ගාල්ල මාතර පැත්තෙ වන් ඩේ රවුමක් ගහල එන්න බැලුවෙ..පොඩ්ඩක් කියපල්ලකො නිදහසේ ඉඳල එන්න පුලුවන් තැන්.. ඔය පොඩි පොඩි හිඩ්න් ප්ලේසස් තියෙනව නේද ඔය පැත්තෙ සුපිරි එව්වා..පොඩ්ඩක් කියපල්ලකො දන්න එවුන්..බුෆේ එකකට 20000ක් දීල එනවට වඩා පොඩ්ඩක් එලියටත් ගිහිල්ලා වන් නයිට් ඉඳල එන එක හොඳයි කියල හිතුනා..
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    e unata arake vibe eka wenama ekka bn.
    පස්සෙ වෙලාවක යනව බන්..පොඩ්ඩක් ඔලුව රිලැක්ස් වෙන්නත් එක්ක කොලඹින් එලියටම ගිහිල්ල එන්න හිතුවා..
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    awashyathawaya fucky fucky nam blue orbit awe komada ekata? anika 20% discount tianawa godak cards walata 7000 wage mata cost une mataka . peacefully peya 3k vitara wadi wela kaala kaala watila indala enna puluwan
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    awashyathawaya fucky fucky nam blue orbit awe komada ekata? anika 20% discount tianawa godak cards walata 7000 wage mata cost une mataka . peacefully peya 3k vitara wadi wela kaala kaala watila indala enna puluwan
    ෆක් එකක් දාන්න බෑනෙ බන්..දැන් එහෙම සීන් එකකුත් තියෙනව..ඒකයි :D
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    ෆක් එකක් දාන්න බෑනෙ බන්..දැන් එහෙම සීන් එකකුත් තියෙනව..ඒකයි :D
    oni hotel ekaka day use ganna puluwan itin. 20k cost wen na decent one for day use. beach side eke wage balanna with balcony
     
    • Love
    Reactions: oxide

    coder101

    Well-known member
  • Jul 20, 2018
    331
    538
    93
    මචංලා මම ත්‍රෙඩ් එකක් දැම්මා බ්ලූ ඕර්බිට් එක ගැන අහලා වයිප් එක්ක ඩිනර් එකකට යන්න..උඹලගෙ කමෙන්ට්ස් සහ ප්‍රොස් ඇන්ඩ් කොන්ස් හිතල ඒක කැන්සල් කරලා ගාල්ල මාතර පැත්තෙ වන් ඩේ රවුමක් ගහල එන්න බැලුවෙ..පොඩ්ඩක් කියපල්ලකො නිදහසේ ඉඳල එන්න පුලුවන් තැන්.. ඔය පොඩි පොඩි හිඩ්න් ප්ලේසස් තියෙනව නේද ඔය පැත්තෙ සුපිරි එව්වා..පොඩ්ඩක් කියපල්ලකො දන්න එවුන්..බුෆේ එකකට 20000ක් දීල එනවට වඩා පොඩ්ඩක් එලියටත් ගිහිල්ලා වන් නයිට් ඉඳල එන එක හොඳයි කියල හිතුනා..
    South Lake Resort, Habaraduwa.
    Day out package ekak ganna puluwan 9-6PM da koheda. Pool, Lunch, Tea tiyenawa. 12-15k wage wenne man hithanne dan. Kalin 9ta tibbe.
    Kipa parak giya, Unge kama supiri matanam.

    Eka parak buffet eken kanna qwa Saturday ekaka giyama.
    Hamme itin bada palenna kawa 😀
     
    • Love
    Reactions: oxide

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    මචංලා මම ත්‍රෙඩ් එකක් දැම්මා බ්ලූ ඕර්බිට් එක ගැන අහලා වයිප් එක්ක ඩිනර් එකකට යන්න..උඹලගෙ කමෙන්ට්ස් සහ ප්‍රොස් ඇන්ඩ් කොන්ස් හිතල ඒක කැන්සල් කරලා ගාල්ල මාතර පැත්තෙ වන් ඩේ රවුමක් ගහල එන්න බැලුවෙ..පොඩ්ඩක් කියපල්ලකො නිදහසේ ඉඳල එන්න පුලුවන් තැන්.. ඔය පොඩි පොඩි හිඩ්න් ප්ලේසස් තියෙනව නේද ඔය පැත්තෙ සුපිරි එව්වා..පොඩ්ඩක් කියපල්ලකො දන්න එවුන්..බුෆේ එකකට 20000ක් දීල එනවට වඩා පොඩ්ඩක් එලියටත් ගිහිල්ලා වන් නයිට් ඉඳල එන එක හොඳයි කියල හිතුනා..
    Yes tawa 5k wedi wei, booking.com eken avergae place ekak balanna, 8-10 wage puluwn wei, anith ewa food walata wage allocate karanna. try good
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,869
    21,110
    113
    images

    ගාලු කොටුවේ ඇවිදිලා
    තැමිබිච්චි panty එකක් කටින් ගලවපන් :love2:
     
    • Haha
    Reactions: Aluth Eka