Bluebeam Revu සහ AutoCAD සොෆ්ට්වෙයාර් crack එකක් හොයල දෙන්න පුළුවන්නන්.
AutoCAD, Planswift, Revit පොලිශ් කරගන්න සහ Bluebeam මුල ඉදල පිලිවෙලකට ඉගෙනගන්න ෆලෝ කරන්න හොද කෝසස් දන්නවනම් දාගෙන යමු.
YouTube තමා ෆලෝ කරන්න හිතන් ඉන්නෙ දැනට.
මං ලග Planswift 9.0.18.6, Revit 2017 සොෆ්ට්වෙයාර් තියෙනවා.
ඩ්‍රොප්ශිප් වෙලා සෑහෙන්න කාලයක් හැමදේම අතැරල දාල හිටියෙ.
ආයෙත් ice break කරල වැඩ පටන් ගන්න හිතුව.
AutoCADනම් 2018 විතර වෙනකන් සෑහෙන්න පාවිච්චි කරා, ඊට පස්සෙ Planswift එහෙම තමා කරේ. ඒකෙත් measurements ගන්න එක විතරයි කරේ.
Bluebeamනම් කරලම නෑ.
ලැප් එකේ පර්ෆෝමන්ස් පහත දක්වා ඇත.
අමතරව SSD 480GB ගසා ඇත.
බොහොම ස්තූතියි.
ජයවේවා කිරියනි!!!