Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )

Blue Soleil ගැන :-

මේ තියෙන්නේ ලිපි අංක 101 මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක් .මේක ADSL තියන අයටනම් ඕනෙත් නැතිවෙයි.ඒවුනාට මේක ඔය කාට කාටත් ඕන වෙයි.මේ Software එක හා Bluetooth Dongle එක යොදාගෙන ඔයාලට Internet යන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක් මුලින්ම මේ තියෙන Software එක බාගන්න ඒකේ තියෙන BlueSoleil කියන Setup එකෙන් ගිහින් Install කරන්න.අනිත් Setup එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඔයාලා Game වල Crack Copy කරනවා වගේ මේකේ තියෙන Crack එකත් Copy කරන්න. ඊට පස්සේ ඔයාගේ Bluetooth Dongle එක Computer එකට Connect කරන්න.මේ Software එක මුලින්ම Connect කරනකොට එන Window එකේ Dial - Up තෝරන්න ඊට පස්සේ ඔයාගේ Phone එකෙන් Bluetooth Devices Search කරන්න එතකොට Computer එක පෙන්නුවට පස්සේ උඩ තියෙන Photo එකේ රවුම් කරලා තියෙන Button එක Click කරන්න එතකොට නිකන්ම Internet යයි.ඕනම තියෙන Internet Phone එකකට වලංගුයි හොඳේ.මේක මේවිතරක් නෙමෙයි තව ගොඩාක් Bluetooth සම්බන්ධ වැඩ වලට ගන්න පුළුවන් ඔයාලත් බාගෙන බලන්න. ගැටළු තියෙනවනම් Comment කරන්න.

මේ Software එක ගැන දැනුවත් කලාට විශේෂ ස්තුතිය සල්මල් බණ්ඩාර හා හසිත මලින්දට හිමිවේ.

මෙතනින් බාගන්න

[QUOTE="2020isuru, post: 8441921, member: 54711"] [b]BlueSoleil ( Bluetooth යොදාගෙන Internet යන්න )[/b] [IMG]http://1.bp.blogspot.com/_dxAuAyujYdU/TLA0tmqy6CI/AAAAAAAAAJg/HxzFLYVmKk0/s400/untitled.JPG[/IMG] [SIZE="4"]Blue Soleil ගැන :- මේ තියෙන්නේ ලිපි අංක 101 මම අද දෙන්නේ ඔයාලට ගොඩාක් වටින Software එකක් .මේක ADSL තියන අයටනම් ඕනෙත් නැතිවෙයි.ඒවුනාට මේක ඔය කාට කාටත් ඕන වෙයි.මේ Software එක හා Bluetooth Dongle එක යොදාගෙන ඔයාලට Internet යන්න පුළුවන්. ඒක හරිම ලේසි වැඩක් මුලින්ම මේ තියෙන Software එක බාගන්න ඒකේ තියෙන BlueSoleil කියන Setup එකෙන් ගිහින් Install කරන්න.අනිත් Setup එක පාවිච්චි කරන්න එපා. ඊට පස්සේ ඔයාලා Game වල Crack Copy කරනවා වගේ මේකේ තියෙන Crack එකත් Copy කරන්න. ඊට පස්සේ ඔයාගේ Bluetooth Dongle එක Computer එකට Connect කරන්න.මේ Software එක මුලින්ම Connect කරනකොට එන Window එකේ Dial - Up තෝරන්න ඊට පස්සේ ඔයාගේ Phone එකෙන් Bluetooth Devices Search කරන්න එතකොට Computer එක පෙන්නුවට පස්සේ උඩ තියෙන Photo එකේ රවුම් කරලා තියෙන Button එක Click කරන්න එතකොට නිකන්ම Internet යයි.ඕනම තියෙන Internet Phone එකකට වලංගුයි හොඳේ.මේක මේවිතරක් නෙමෙයි තව ගොඩාක් Bluetooth සම්බන්ධ වැඩ වලට ගන්න පුළුවන් ඔයාලත් බාගෙන බලන්න. ගැටළු තියෙනවනම් Comment කරන්න. මේ Software එක ගැන දැනුවත් කලාට විශේෂ ස්තුතිය සල්මල් බණ්ඩාර හා හසිත මලින්දට හිමිවේ.[/SIZE] [URL="http://freesofthut.blogspot.com/2010/10/bluesoleil-bluetooth-internet.html"][CENTER][SIZE="7"]මෙතනින් බාගන්න [/SIZE][/CENTER][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom