Bluetooth ප්‍රශ්නයක් Help Help

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මං අද තමයි Bluetooth headset එකක් use කරන්න ගත්තේ.
    මෙච්චර කල් පාවිච්චි කරේ නැත්තේ signal වල health issues තියෙනවා කිව්ව නිසා.
    ඒක ඇත්තක්නේ. දැන් ඔලුව රිදෙනවා. ඇස් දෙකත් කැරකෙනවා වගේ:confused:
    DEAD
     
    Last edited:

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Wenna ba bn... ehema nam ubata radio frequency ekath aul wenna one.
    ඒකෙන් නම් ප්‍රශ්නයක් නෑ. ගෙදර හැම තැනම wifi signal යනවනේ. සමහරවිට Bluetooth first time නිසාද දන්නේ නෑ :confused2:
     
    • Like
    Reactions: kinkon

    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    ඕක සුඩෝ ඉෆෙක්ට් එකක්.
    ඔය news එක දන්න නිසා තමයි ඔයා ඔයාට ඇවිත් තියෙන symptoms ටික bluetooth වල link කරන්න හදන්නේ.
    එහෙම බැලුවොත් radio සිග්නල් නිසා කොච්චර health issues වෙන්න ඕනේ ද ? අපි ජිවත් වෙන්නේමේම electromagnetic field එකක.
     
    • Like
    Reactions: avjayarathne