ඈපල් ෆෝන් එකෙන් බ්ලූටූත් කරමු
Tested on iphone 5s 7.1.2
පුතාල , ඇපල් එකක් තියෙනවනම් උබලට ඇති බ්ලුටුත් කරන්න බැරි අවුල්ක් , යාලුවෙක් ගෙ පොන් එකෙ ඉන්න ලස්සන කෙල්ලෙක්ගෙ පොටො එකක් උබෙ ඇපල් ගෙඩියට දාගන්න බෑරිව ගියාම කොච්චර මානසිකව වෑටෙනවද? .
අහ් ආයෙ වෑටෙන්න ඔනෙ නෑ , දෑන් පුලුවන් යවන්න
හෑබෑයි පුතේ මුලින්ම පෝන් එක Jailbreak කරන් ඉන්න ඔනේ .
Jailbreak karaganin
http://www.idownloadblog.com/2014/06/30/how-to-jailbreak-ios-7-1-2-untethered-using-pangu/
හරි දෑන් Cydia Open කරපන් , Sources -> edit->add => "http://repo.hackyouriphone.org" => Add Source
හරි දෑන් ඕක ඈඩ් වෙලා ඉවර උනාම , Search කරපන් Airblue කියල . පහල වගේ
[?] AirBlue Sharing click කරල ඉන්ස්ටෝල් කරන්න
Settings වලට ගිහින් මේ විදිහට සෙට්ටින්ග්ස් හදන්න
හරි දෑන් Install කරල ඉවරනම් , Airblue Sharing App ඈප් එකට යන්න .
දෑන් ඔය ඈප් එකේම ඉන්න ගමන් වෙන ෆෝන් එහෙකින් ඔය ෆෝන් එකට පින්තුරයක් වගේ එකක් එවන්න .
ෆයින් එක සෙන්ඩ් වෙලා ඉවරනම් දෑන් ෆොටෝ එකට ෆොටෝස් ඈප් එකේ ඈති ගිහින් බලන්න
Note :: මේ ඈප් එක Use කරන කොට ෆෝන් එකේ Native Bluetooth Off කරන්න ඔනේ , හරිම ලේසියි

Last edited:

, paid apps ehema free dagannava tong bu assistant software eken. 