BMICH BUS ROUTE HELP

piumiharshika

Active member
  • Jan 14, 2014
    322
    119
    43
    mata kauru hari kiyanawada BMICH ekata yanne kohamada kiyala man kandy inne.
    Mata ayya kenek keewa kalani palama gawin bahala mokaddo bus ekaka naginna keewa anke amathakai ehama puluwanda ehama nathnam pettah walin mona bus ekeda naginnone ea bus walata kothaninda naginna puluwan.
    Will be a great help.

    Mage reputaion power 1i eakin salakannam mukuth hithannepa,thiyanadene denna puluwan.

    Thanks in advance
     
    demoArrow

    Member
    Jul 3, 2014
    199
    8
    0
    colombo
    ubata kelani palama sure nattan kiribathgodin bahapan.etanin 154 ptan ganne.kondata kiyapan bmich bassawanna kyla.ubata wadi wela athal eke yanna pluwan.nidaganna nm epa puthe ubata budu saranayi
     
    • Like
    Reactions: piumiharshika

    Barak Obama

    Member
    Mar 19, 2014
    659
    53
    0
    mata kauru hari kiyanawada BMICH ekata yanne kohamada kiyala man kandy inne.
    Mata ayya kenek keewa kalani palama gawin bahala mokaddo bus ekaka naginna keewa anke amathakai ehama puluwanda ehama nathnam pettah walin mona bus ekeda naginnone ea bus walata kothaninda naginna puluwan.
    Will be a great help.

    Mage reputaion power 1i eakin salakannam mukuth hithannepa,thiyanadene denna puluwan.

    Thanks in advance

    Kandy idan AC bus or private enawanum orugodawaththa handiyen behepan machan.. ethaninma 154 ganin..BMICH eka issarahinma bahinna puluwan.. :):):):)
     
    • Like
    Reactions: piumiharshika

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,025
    8,020
    113
    රූකඩ රාජ්ජේ
    154 යන්න වෙන්නේ.උබට නුවර ඉදන් ඇවිත් කිරිබත්ගොඩ බස් stand එකෙන් බැහැලත් නගින්න පුළුවන්.එහෙම නැත්තම් කැළණි පාලම උඩින් නගින්නත් පුළුවන්.

    හොදම දේ තමා මචන් කිරිබත්ගොඩ stand බහින එක.බහින හෝල්ට් එකෙන්ම ආයේ 154 නගින්නත් පුළුවන්.බස් එක යන්නේ කිරිබත්ගොඩ ඉදලා අගුලාන ට.කොන්දට කියපන් BMICH ඒක ලගින බස්සන්න කියලා.කොහොමත් උ එතැනදී කැගහනවා bmich විජේරාම බහින්න කියලා.උබට තියෙන්නේ බැහැල තව 100m වගේ ඉස්සරහට පයින් යන්න.
     
    kalaniyen bassama 154 angulana kiribathgoda bus ekaka nagala palayan bn.habai ithin hen avela yai :D
    BMICH langin bahinna kivvama bassai.vijerama halt ekata passe eka.

    Thanks friends +2