අද මේක බලපු එවුන් කියපල්ලකෝ තත්වය .....
මම ඊයේ ගියා. මේ පාරනම් චාටර්. ස්ටෝල් ටිකයි තියෙන්නේ.
Math giya. Sater...
Last time it was way better..
මචං මොන වගේ ස්ටෝල්ස් ද තිබුනෙ?
අලුතෙන් ගෙයක් හදන්න ඉන්න කෙනෙක්ට වැදගත් දේවල් තියෙනවද?
නැත්තං කන්ස්ට්‍ර්ක්ෂන් ෆීල්ඩ් එකේ ඉන්න අයට විතරද වැදගත්?



