ගායිස්, කාර් එකක් ගන්න බැලුවෙ. බජට් 48 වගේ පුළුවන්. මුලින් අයිඩියා එක තිබ්බෙ අඩුවට ගෙරෙස් එකක් ගේන්න. වාහනත් බැලුවා. මේ දවස් දෙක තුනක ඉඳන් අපෙ ගෑනි bmw 320d එකකට මැරෙන්න හදනවා. YOM 2011. මේවයෙ ප්රයිස් එහෙම කෝමද යන්නෙ ප්රෙන්ස්. මේක ගත්තොත් මට කෙළ වෙයිද. අතින් කයිට් වෙලා නස්පුක් වෙයිද. වාහනේ මේන්ටේනස් කොස්ට් ෆුවල් ඒම කෝමද. දන්න උන් දැනුවත් කරහල්ලකෝ...
