BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ
මචංලා මට මෙන්න මේ කාර් තුනෙන් එකක් ගන්න ඕනේ. තුනටම කැමතියි. දෙසැම්බර් වෙද්දී ගන්න හිතන් ඉන්නේ. නමුත් ප්රශ්නේ මම වාහන වල technical වැඩ ගැන දන්නේ නෑ. මේ මගේ පලවෙනි වාහනේ. මේකේ ඉන්න වාහන වල නට් එකේ ඉඳන් දන්න අයියලා පොඩ්ඩක් කියලා දෙනවද මේ තුනෙන් හොඳ මොකක්ද කියලා. මිල ගණන්, නඩත්තු, අමතර කොටස් එහෙම කොහොමද?
ගෙන්නනවා නම් bid කරලා ගෙන්වන එකද හොඳ එහෙම නැත්තම් ඩීමෝ එකෙන් වගේ කෙලින්ම ඒජන්ට්ගෙන් ගන්න එකද?
පර්මිට් එකකින් ගෙන්නන්නේ කොහොමද? පර්මිට් එකක් විකුණන කෙනෙක් සෙට් කරගන්නේ කොහොමද? පර්මිට් එකක් පාවිච්චි කරන එකේ වාසි අවාසි?
ප්රශ්න කෝටියක් තිබේ. අහගන්න කෙනෙකුත් නැත.
මගේ දැනුම ඔය කාර් 3 ගැන youtube video review බලලා ගත්තු අයිඩියා විතරයි.
කාර් සේල් වලින් ඕවා අහන්න ගියාම මොකක් හරි අටෝලා ඇඟේ ගහන්න බලන්නේ.
මෙන්න මේවා තමා කාර් වර්ග
Milage 0- 5000 අතර වගේ (මීටර් කරකවපුවා නෙමෙයි
)
බම්ප් එකක්වත් දාගෙන යන්න.

- BMW 520D 2016
- MERCEDES BENZ C CLASS 2016
- AUDI A4 2016
Milage 0- 5000 අතර වගේ (මීටර් කරකවපුවා නෙමෙයි
)බම්ප් එකක්වත් දාගෙන යන්න.
Last edited: