BMW, AUDI A4, BENZ වාහනයක් ගන්න උදව් ඕනේ

GMC

Member
Sep 13, 2017
1,193
234
0
ලක්ෂ 10කට වඩා වැඩි ගාණක් වැඩි වෙයි.
දැන් 2017 benz e class එකේ starting price එක 20million.
bmw 5 series එකෙත් 2017 තමයි දැන් එන්නේ ඒක මාර ලස්සනයි සහ 2016ට වඩා option වැඩි.
ලංකාවේ diesal නම් lanka super diesal 4 star introduced කරද්දි sulphur 10ppm කියල තමයි කිව්වේ.. ඇත්තද දන්නේ නැ..

ඔව් අලුත් එක නම් පට්ට. ලක්ෂ 10ත් පනිනවද ?:rolleyes: පෙට්‍රල් එකක් බලමු එහෙනම්

Last edited:
Oct 4, 2017
231
13
0
හෙදම දේ Agent ගෙන් ගන්න එක තමයි.

Creed ගෙන් ගන්න එපා නෙ. :P
හරි sale කාරය ලකුණක් දාගත්ත. මූත් එකයි creed නුත් එකයි. දැන් ඉතින් අපි උඹල හෙන අවංක පොරවල් කියල හිතාවි කියල හිතුවද සොන්නයා:rolleyes:
තොපි ඔක්කොම ලෝක හොරු. අපේ ගොන් උන්දැලා මුන්ට අහුවෙන එකනෙ වැරැද්ද.:sorry:

Last edited:

king edward

Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    බෙන්ස් හරි අවුඩි හරි තමයි.. බෙන්ස් තේජාන්තවිතයි.. අවුඩි ෆර්ෆෙක්ට්..
     
    Oct 4, 2017
    231
    13
    0
    මචන් ල වහානයක් ෆිනෑන්ස් කරලා ගන්නවා නම්..පෙශිට් පෙන්නන්න ඔනෙද...
    උඹ ගුරෙක් නේද.:lol::lol::lol:
    උඹලගෙ ඔය සොච්චම් පඩියෙන් කාර් ගන්න ගියාම තොපිත් විනාසයි පාරවල්වවල යන අපිත් විනාසයි. ඇයි ඉතින් උඹලගෙ හිඟන පඩියෙන් ගන්න හදන්නෙ Alto ටකරංනෙ ඉතින් කොහොමද පාරක යන්නෙ. වාහනයක් drive කරගන්න බෑ මොලයක් නෑ. අනික ඔය ලදරං පාරවල් වල ගියාම පාරවලුත් කැත වෙනව

    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    BENZ kiyana monama jarawakwath nam ganna epa......ewa hoda permit walata ganna ministersslata vitharai.........mokada un vehicle gena danne nene....permit ekata nikan nisa gannawa..........
     
    dragon.pasan

    Junior member
  • Dec 24, 2009
    39
    17
    18

    පොඩ්ඩක් විස්තර කලා නම් ලොකු උදව්වක් සහෝ:D

    ඌට පී එම් එකක් දැම්මා. අපි බලමු

    ඇයි මචන් එහෙම කියන්නේ? සැප පහසුව හොඳයිද?

    Car Eke Size Eka Look Eka And Car Eke Handling gana Compare karala Benz Wala C class Kiyane Low Ma wage Series Eka ....
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0

    Creed ගෙන් ගන්න එපා නෙ. :P
    හරි sale කාරය ලකුණක් දාගත්ත. මූත් එකයි creed නුත් එකයි. දැන් ඉතින් අපි උඹල හෙන අවංක පොරවල් කියල හිතාවි කියල හිතුවද සොන්නයා:rolleyes:
    තොපි ඔක්කොම ලෝක හොරු. අපේ ගොන් උන්දැලා මුන්ට අහුවෙන එකනෙ වැරැද්ද.:sorry:

    දන්න දෙයක් කතා කරපන් මිනිහෝ

    :rolleyes::rolleyes: me mokada me:lol:
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඔව් අලුත් එක නම් පට්ට. ලක්ෂ 10ත් පනිනවද ?:rolleyes: පෙට්‍රල් එකක් බලමු එහෙනම්

    prestige automobile site එකට ගිහින් බලන්න. දැන් උන් ගෙන්වන්නේ 540i එක.
     
    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    prestige automobile site එකට ගිහින් බලන්න. දැන් උන් ගෙන්වන්නේ 540i එක.

    ela thanks machan mn gihin balannam:love: machan prestige eka authorized dealer kenekda ? :confused:
     
    Last edited:

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,245
    939
    113
    උඹ ගුරෙක් නේද.:lol::lol::lol:
    උඹලගෙ ඔය සොච්චම් පඩියෙන් කාර් ගන්න ගියාම තොපිත් විනාසයි පාරවල්වවල යන අපිත් විනාසයි. ඇයි ඉතින් උඹලගෙ හිඟන පඩියෙන් ගන්න හදන්නෙ Alto ටකරංනෙ ඉතින් කොහොමද පාරක යන්නෙ. වාහනයක් drive කරගන්න බෑ මොලයක් නෑ. අනික ඔය ලදරං පාරවල් වල ගියාම පාරවලුත් කැත වෙනව

    Sahathika aththa kathawa rep addd +++++++++
    Munta wahana ane manda...