BMW SUNROOF එකක් ගන්න තැනක් දන්නෙ නැද්ද 🚘

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mokkada model eka. mama danna aya oya business eka karanawa Uk idan, one nan PM karanne.

    2015 එක ඔන බන්



    oya BMW witharak karana spot ekak tiyenawa Piliyandala
    un gawa tiyenna ona. nethtum hadala deyi

    CodeTech Automotive (Pvt) Ltd.​

    https://codetechautomotive.com/

    උන් හයි කරලාම දෙනවා ද බන්


    sunroof or convertible?


    sunroof එක ඔන බන්


    Negombo Nalin De Silva gawa balapan. Green Oval Automobile. Un Uk walin parts import karanawa. FB msg ekak dala ahapan. Awurud 4kata wage kalin mama badu wagayak aragena tyenawa mugen


    මම අහල බලන්නම් මචන්
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    BMW sunroof ekak hoyanawa model ekak naha
    year ekak kiyanawa
    mata penne showoff scene ekak wage :P

    green oval eke nalingen balanna hoyala hari dei, habai porage tikak ganan habai badu quality
    e46 walata ehema nam badu henata tibba, aluth model nam kohoma weida danne na
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    2015 mokadda model eka kiyapan bn.be more specific


    ගත්තා බන් ඔන්ලයින් තිබිලා. සල්ලි ගෙවලා පැකෙජ් ෆොර්වර්ඩ් කරන එකෙන් ගෙන්න ගන්න බැලිවේ.


    ඔව් උන් හයි කරන ඒව තමා කරන්නේ. කෝල් එකක් දීලා බලන්න


    උන්ගෙ ගනන් වැඩී බන්.



    Agent ගාව නැද්ද?

    ගනන් වැඩී බන්





    👍



    BMW sunroof ekak hoyanawa model ekak naha
    year ekak kiyanawa
    mata penne showoff scene ekak wage :P

    green oval eke nalingen balanna hoyala hari dei, habai porage tikak ganan habai badu quality
    e46 walata ehema nam badu henata tibba, aluth model nam kohoma weida danne na

    ගත්තා බන්, ගත්තට පස්සෙ ආයෙ ත්‍රෙඩ් එක දිග්ගස්ස ගන්න ඔන නෑ නේ. එකයි බම්ප් නොකරේ මෙහෙට වඩා ගෙන්න ගන්න එක ලාබයි.

    5-BD8-DBB8-AB6-D-4-D54-B005-7737-A3-DF53-A9.png









    Aaaw Congratulations 😋❤️

    🙂 එල එල