Bob Marley - සිංහල Regge තාලේ සින්දුවක්!!
අපේ කොල්ලො සෙට් එක පොඩි ට්‍රිප් එකක් යනගමන් කියපු සින්දුවක් මේ..
සින්දුවෙ audio පොඩි වෙනසක් ඇති. ඒක කරේ "I am T-Pain" කියලා iPhones, iPod touch වලට එන app එකකින්. You-Tube එකේ හෙව්වොත් එහෙම ඕන තරම් හොයාගන්න පුලුවන් මේකෙන් record කරපු සින්දු.
ඒකෙන් වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆෝන් එකේ මයික් එකට කියන සින්දුව එවෙලේම autotune වෙලා ඇහෙන එක.
ඔය ගොඩක් ජනප්‍රිය ගායක ගායිකාවොත් ඔය සංදර්ශන වලදි autotune පාවිච්චි කරලනේ සින්දු කියන්නේ!