Bob Marley - Duplicate....

chinmak

Well-known member
  • Oct 27, 2014
    9,812
    8,026
    113
    මෙන්න මෙතන...
    තෙල් කෑන් එකක් හා කම්බි තුනක් යොදා ගනිමින් තමා විසින්ම නිර්මානය කර ගත් ගිටාරයක් සහිතව ගී ගයන අපූරු පුද්ගලයෙක් තමයි මේ.ඔහු Wesseh freeman නම් අන්ධ ලයිබීරියානු වීදි වැසියෙක්..දෑස අන්ධ වුවත් ඔහුගේම ගිටාරය වාදනය කරමින් ඉතාමත් අපූරු රෙගේ සංගීතයක් මවන්නට ඔහුට ඇත්තේ පුදුමාකාර දක්ෂතාවයක්....​





    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif