BOC chater wada

eksudda

Well-known member
  • May 25, 2017
    5,463
    3,087
    113
    මටත් ඕක උනා හැටන් නැෂනල් එකේ. කීල්ස් එකෙන් බඩු අරං බිල ගෙවන්න ගියාම කාර්ඩ් එක වැඩ නැහැ. බලද්දී ඩිස්කනෙක්ට් කරලා. හැටන් නැෂනල් වෙසිගේ පුතාල කලින් කියන්න එපයි. අතේ සල්ලි තිබ්බෙත් නෑ. කොහොමත් දැන් සල්ලි තියාගන්නෙම නැති තරං. කාර්ඩ් එකෙන් ගොඩක් වෙලාවට පේමන්ට් කරන්නේ.

    මං ඉතිං හැටන් නැෂනල් එකේ උන්ගේ අම්මලාට පින් දිදී බඩු ටික ආයේ තියලා බල්ලා වගේ ගෙදර ආවා. ලැජ්ජාවේ බෑ ඔයි මතක් වෙද්දීත්.

    HNB Nam sms ewala thibuna card ela upgrade karanta kiyala...
     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    298
    127
    43
    වෙන බ්‍රාන්ච් එකකට යන්න. ඔහොම තමා 45000ක් හිර උනා සල්ලි දාන මැෂින් එකේ. ඉරිදා දවසක. ආපුහුු සල්ලි ගන්න ලියුම් ලියලා උන් චෙක් කරලා දෙනකන් දවස් දෙක තුනක් උඩ බලන් ඉන්න උනා.
     

    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,126
    1
    670
    113
    On the mars..
    methana ubane ban waradi..card eke "Expiry eka" mention karala tiyeddi ai use kare....expire date pahuwenakum kiri ekak tiyagena ita passeveka beela bada upset unama kiri company ekata banala wadak nane😂😂😂

    උබ හිතෙන දේ නෙවෙයි බන් මෙතන වෙලා තියෙන්නේ ,Magnetic Tape විතරක් තියෙන cards ඔක්කොම cancel කරලා :dull:
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,068
    52,999
    113
    Colombo
    methana ubane ban waradi..card eke "Expiry eka" mention karala tiyeddi ai use kare....expire date pahuwenakum kiri ekak tiyagena ita passeveka beela bada upset unama kiri company ekata banala wadak nane😂😂😂

    expiry magula neweyi yako.manatic strip eka tiyana card okkoma ekapara cancel karala. :angry:

    Umbalagema safety ekata ne ohoma karanne. Kohomada account eken salli horakam karala thibuna nan

    Mchan hithapan e unata 3rd party 1k ube account 1 thyena salli tika adda nam. Uba e welawe apahasuthawayata path unata salli thyenawa neh.


    cancel kalata kamak ne.customerslata inform nokara karapu ekayi awla :angry: