gjey2ejey

Active member
  • Oct 19, 2009
    788
    93
    28
    Gampaha
    BOC Flex now available in Play store and Appstore

    Are you ready to Flex your life?
    Get ready for a new banking experience as flexible as your lifestyle.

    https://apps.apple.com/lk/app/boc-flex/id6741688731

    https://play.google.com/store/apps/details?id=com.bankofceylon.flex&pcampaignid=web_share
    IMG_8670.jpeg
     
    Last edited:

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,688
    5,617
    113
    දැනට නම් හොදයි වගේ. තිබ්බ අවුල් ගොඩක් හදපු පෙනුමක් තියනවා. දැනට ආපු අවුල save කරලා තිබ්බ billing information නැහැ. සල්ලි දාන එකනම් හදලා වගේ. සේව් කරකර දගලන්න ඕනේ නැහැ. Ui එකත් පට්ට b app එක එක්ක බලද්දි.
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,688
    5,617
    113
    උබ ටීම් ඒකේ ඉන්නවාද නැත්නම් දන්නවාද එකෙක්ව. ක්‍රෙඩිට් කාඩ් එකත් මේන් පේච් ඒකේ පෙන්නුව නම් හොදයි. අනිත් අවුල් නම් විසදුනා. පොඩ්ඩක් ඇතුලේ කැරකුනාම. අරක පේන්න තිබ්බා නම් ලේසියි b app ඒකේ වගේ.
     
    • Like
    Reactions: Yin And Yang

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,386
    879
    113
    B app එකේ logging වලින්ද බ්‍රෝ මේකටත් ලොග් වෙන්නේ? B app එකට වඩා හොඳද?