Boc online ( උදව්වක් ඕන)

Roddk da

Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    මම බැංකු තියා online bank ගැනවත් ලොකුවට දන්න කෙනෙක් නෙමේ මම boc normal app eka පාවිච්චී කරන්නෑ.
    දැන් යූස් කරන්නෙ boc flex ඇප් එක
    අපි සල්ලි කාට හරි දාද්දි හෝ නැත්නම් අපිට Card එකක් දාගනිද්දි from account* කියන තැනට අපේ BOC Acc එකනෙ දෙන්න ඕන මගෙ එතන no data found කියලා එන්නෙ .

    මේක උනේ මගෙ නොර්මල් සල්ලි නැ FD එකෙ තමා සල්ලි
    තියෙන්නෙ මම එකෙන් ලොන් එකක් ගැහුව්වා 1000 ක එදාම උන් 500 ගත්තා 500 කිසි අවුලක් නැතුව වැඩ ඊට පස්සෙ ඔය ගත්ත සල්ලි ආය හෙමින් හෙමින් අවා කොහොම උනට්. ලෝන් එකෙන් පස්සෙ from acc කියන තැනට මගෙ bank acc එක පෙන්නන්නෙ නැ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,748
    13,050
    113
    35
    Spain
    මන් හිතන්නේ උඹ ෆෝම් එක පුරවල උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් ඔන්ලයින් බෑන්කින් අකවුන්ට් එකක් හදාගන්න ඕන. නැත්නම් තියෙන එක ඔන්ලයින් කරන්න බෑ.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,082
    782
    113
    මන් හිතන්නේ උඹ ෆෝම් එක පුරවල උන්ගේ බ්‍රාන්ච් එකකට ගිහින් ඔන්ලයින් බෑන්කින් අකවුන්ට් එකක් හදාගන්න ඕන. නැත්නම් තියෙන එක ඔන්ලයින් කරන්න බෑ.
    මම ඔක්කොම හදාගත්තා බන් මම කාලයක් online bank කලා normal app එකෙ පස්වර්ඩ් මතක නැ ඒක නිසා flex එක හදාගත්තේ
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,481
    113
    මම බැංකු තියා online bank ගැනවත් ලොකුවට දන්න කෙනෙක් නෙමේ මම boc normal app eka පාවිච්චී කරන්නෑ.
    දැන් යූස් කරන්නෙ boc flex ඇප් එක
    අපි සල්ලි කාට හරි දාද්දි හෝ නැත්නම් අපිට Card එකක් දාගනිද්දි from account* කියන තැනට අපේ BOC Acc එකනෙ දෙන්න ඕන මගෙ එතන no data found කියලා එන්නෙ .

    මේක උනේ මගෙ නොර්මල් සල්ලි නැ FD එකෙ තමා සල්ලි
    තියෙන්නෙ මම එකෙන් ලොන් එකක් ගැහුව්වා 1000 ක එදාම උන් 500 ගත්තා 500 කිසි අවුලක් නැතුව වැඩ ඊට පස්සෙ ඔය ගත්ත සල්ලි ආය හෙමින් හෙමින් අවා කොහොම උනට්. ලෝන් එකෙන් පස්සෙ from acc කියන තැනට මගෙ bank acc එක පෙන්නන්නෙ නැ
    https://www.facebook.com/share/r/14Xmkwvaykq/
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,102
    20,689
    113
    හස්තිශෛලපුර
    මම බැංකු තියා online bank ගැනවත් ලොකුවට දන්න කෙනෙක් නෙමේ මම boc normal app eka පාවිච්චී කරන්නෑ.
    දැන් යූස් කරන්නෙ boc flex ඇප් එක
    අපි සල්ලි කාට හරි දාද්දි හෝ නැත්නම් අපිට Card එකක් දාගනිද්දි from account* කියන තැනට අපේ BOC Acc එකනෙ දෙන්න ඕන මගෙ එතන no data found කියලා එන්නෙ .

    මේක උනේ මගෙ නොර්මල් සල්ලි නැ FD එකෙ තමා සල්ලි
    තියෙන්නෙ මම එකෙන් ලොන් එකක් ගැහුව්වා 1000 ක එදාම උන් 500 ගත්තා 500 කිසි අවුලක් නැතුව වැඩ ඊට පස්සෙ ඔය ගත්ත සල්ලි ආය හෙමින් හෙමින් අවා කොහොම උනට්. ලෝන් එකෙන් පස්සෙ from acc කියන තැනට මගෙ bank acc එක පෙන්නන්නෙ නැ
    ඊට පස්සෙ ඔය ගත්ත සල්ලි ආය හෙමින් හෙමින් අවා

    🤌 🤌
    200.gif