ප්‍රශ්න වගයක් තියෙනවා
(1) දැන් මම බැංකුවෙ පස්වර්ඩ් ගහලා username ගහලා ලොගින් උනාට ඇප් එකෙන් ලොග් වෙන්න දුන්නෑ පාස්වඩ් ෆ්‍රොගෙට් කලාට පස්සෙ එන ප්‍රශ්න වලට හරි විස්තර දුන්නත් වැඩ කලෙ නැ ඔහොම දෙපාරක් තුන්පාරක් වෙලා දැන් වැටෙනවා ලොක් කියලා අන්ලොක් කරන තැනට ගියාම කියනවා ලොක් නැ කියලා කිසි දෙයක් තෙරෙන්නෙ නැ
(2) බැංකුවෙ සල්ලි ගානක් පොලියට දලා එලියට සල්ලි ටිකක් තියෙනවා එකෙන් ගන්න පුලුවන් සල්ලි ඉවරයි පොලියට දපු එවා තියෙනවා මාස 6 යෙන් එන්න කිව්වට ගියෙ නැ දැන් අවුරුද්දක් වගෙ තමයි ( රාජසන්තක වෙන්න ගණුදෙණු නොකළ ඉදියොත් කොච්චර කල් යනවද රාජසන්තක වෙන්න
(3) දැන් ගෙදරින් ගියාමනම් කිව්වේ අප්ග්‍රේඩ් වෙලා නැති කතාවක් ගනු දෙනු නොකලොත් රාජසන්තක වෙනවලු
කවුරු හරි boc බැංකුව ගැන දන්නවද ලොකු උදව්වක් මං මොකද්ද කරන්න ඕන