BOC online banking help

BillionaireBoys

Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    munge website eke schedueld payments kohenda ban balanne or cancel karanne, man payments 2k schedule kara i cant even find them anywhere now, but payments are been made as scheduled
     

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    apo boc online nan katha karala wadaka na ban. oke it eke inne ol walata it karapu unda koheda
    BOC Online එක වැඩ කරන්නෙ Oracle එකේ ප්ලැට්ෆෝම් එකකින්. ඒකෙ තියන ඒව ඒ විදියටම ඇවිත් තියෙන්නෙ.

    මෙන්න මේක
    https://docs.oracle.com/cd/E52306_01/homepage.htm
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,722
    1
    15,120
    113
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. Hotline කථා කලාම කිව්වා අදාළ ශාඛාව ට ගිහින් කියන්න කියලා.. තාම යන්න බැරි උනා
     
    • Like
    Reactions: BillionaireBoys

    BillionaireBoys

    Well-known member
  • Oct 10, 2019
    875
    1,000
    93
    මටත් ඔය ප්‍රශ්නෙ තියෙනවා. Hotline කථා කලාම කිව්වා අදාළ ශාඛාව ට ගිහින් කියන්න කියලා.. තාම යන්න බැරි උනා

    lol maru munge digital technologies
     
    • Haha
    Reactions: Voltage