BOC $ Rate Online Payment

SL Lowest Dollar Selling Rate For Card Payments

  • Sampath

    Votes: 0 0.0%
  • BOC

    Votes: 2 28.6%
  • Nations Trust/ Frimi

    Votes: 2 28.6%
  • Seylan

    Votes: 1 14.3%
  • DFCC

    Votes: 0 0.0%
  • Commercial

    Votes: 1 14.3%
  • HNB

    Votes: 0 0.0%
  • HSBC

    Votes: 0 0.0%
  • NDB

    Votes: 1 14.3%
  • PABC

    Votes: 0 0.0%

  • Total voters
    7

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Payoneer තමයි මම ගොඩක් පාවිච්චි කරන්නේ. නැතනම් commercial debit card එක. commercial එකේ selling rate එකට තව 6% commission එකක් ගන්නවා.
     
    • Like
    Reactions: uajanath

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    frimi තමයි ලාබම. අද $ rate එක 370.68.
    ඔවු මාත් පේමන්ට් ගොඩක් කරා ඔය රේට් එක තමයි
    ලාබම ඕක. frimi එකවුන්ට් එකට කාඩ් දෙකක් තියනවා චර්චුවල් කාඩ් එකයි පිසිකල් කාඩ් එකයි ඒ දෙකට ලිමිට් වෙන වෙනම තියෙන්නෙ ඒකත් වාසියක්
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඔවු මාත් පේමන්ට් ගොඩක් කරා ඔය රේට් එක තමයි
    ලාබම ඕක. frimi එකවුන්ට් එකට කාඩ් දෙකක් තියනවා චර්චුවල් කාඩ් එකයි පිසිකල් කාඩ් එකයි ඒ දෙකට ලිමිට් වෙන වෙනම තියෙන්නෙ ඒකත් වාසියක්
    :D:D(y)
     
    • Like
    Reactions: kinkon and uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඔවු මාත් පේමන්ට් ගොඩක් කරා ඔය රේට් එක තමයි
    ලාබම ඕක. frimi එකවුන්ට් එකට කාඩ් දෙකක් තියනවා චර්චුවල් කාඩ් එකයි පිසිකල් කාඩ් එකයි ඒ දෙකට ලිමිට් වෙන වෙනම තියෙන්නෙ ඒකත
    ඔවු මාත් පේමන්ට් ගොඩක් කරා ඔය රේට් එක තමයි
    ලාබම ඕක. frimi එකවුන්ට් එකට කාඩ් දෙකක් තියනවා චර්චුවල් කාඩ් එකයි පිසිකල් කාඩ් එකයි ඒ දෙකට ලිමිට් වෙන වෙනම තියෙන්නෙ ඒකත් වාසියක්
    Mnada ali da kre machan.
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    මම ඇමසන් එකට පේ කරේ මචන්
    තව Mouser.com එකටත් පේමන්ට් වගයක් කරා electronic parts ටිකකට
    Amazon lankawata enawada ban. Ptta ganan ne shipping unge
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Amazon lankawata enawada ban. Ptta ganan ne shipping unge
    මම බඩු ගොඩක් ඕඩර් කරලා සේරම එකට ෆෝවඩ් කරගන්නෙ බන්
    විස්තර දැම්ම සමහර ත්‍රෙඩ් වල
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Puluwannam link dapan machan shipping forword wage sn ekakda
    මම බඩු ගොඩක් ඕඩර් කරලා සේරම එකට ෆෝවඩ් කරගන්නෙ බන්
    විස්තර දැම්ම සමහර ත්‍රෙඩ් වල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Puluwannam link dapan machan shipping forword wage sn ekakda
    https://srilak.com/
    මේකට මේල් එකක් දාල sea freight instructions එවන්න කිවුවම සේරම විස්තර එවනවා. ඇඩ්‍රස් එක එහෙම දාන්න ඕන කොහොමද කියලා
    බඩු ටික සේරම ඕඩර් කරලා ට්‍රැකින් නම්බර්ටික උන්ට කිවුවම උන් කන්ෆර්ම් කරනවා බඩු ටික උන්ට හම්බුනාම
    ඊට පස්ස උන්ගෙ මාසෙට සැරයක් ලංකාවට එවන ශිප්මන්ට් එකට උඹේ බඩු ටික සේරම බොක්ස් එකක දාල එවනවා. ඒ බොක්ස් එකේ වොලියුම් එකට පේ කරන්න ඕන තව බොක්ස් එකට සහ ලේබලින් වලට ගානක් ගන්නවා
    ලංකාවට එන්නෙ වෙයාහවුස් එකකට එතිනික් කෝල් කරලා කියනවා බඩු ආවට පස්සෙ, එතකොට ඇපොයිමන්ට් එකක් දාගෙන ගිහින් ක්ලියර් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: uajanath

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    https://srilak.com/
    මේකට මේල් එකක් දාල sea freight instructions එවන්න කිවුවම සේරම විස්තර එවනවා. ඇඩ්‍රස් එක එහෙම දාන්න ඕන කොහොමද කියලා
    බඩු ටික සේරම ඕඩර් කරලා ට්‍රැකින් නම්බර්ටික උන්ට කිවුවම උන් කන්ෆර්ම් කරනවා බඩු ටික උන්ට හම්බුනාම
    ඊට පස්ස උන්ගෙ මාසෙට සැරයක් ලංකාවට එවන ශිප්මන්ට් එකට උඹේ බඩු ටික සේරම බොක්ස් එකක දාල එවනවා. ඒ බොක්ස් එකේ වොලියුම් එකට පේ කරන්න ඕන තව බොක්ස් එකට සහ ලේබලින් වලට ගානක් ගන්නවා
    ලංකාවට එන්නෙ වෙයාහවුස් එකකට එතිනික් කෝල් කරලා කියනවා බඩු ආවට පස්සෙ, එතකොට ඇපොයිමන්ට් එකක් දාගෙන ගිහින් ක්ලියර් කරගන්න පුලුවන්
    Thank you machan gdak info ekata.

    samanyen shipping clearing okomatama keeyak wage yanwada ubata machan normally average
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo
    Thank you machan gdak info ekata.

    samanyen shipping clearing okomatama keeyak wage yanwada ubata machan normally average
    ඒක ගේන බොක්ස් එකේ සයිස් එක අනුව තමයි
    ගේන්න පුලුවන් පොඩිම බොක්ස් එක 5 cubic feet එකක්
    ඒකට මේ වගේ වෙන්නෙ
    sipping $8 per cubic feet, total = $40
    labeling charges = $10
    packaging materials + box = $15
    Total Shipping from US to LK = 40 + 10 + 15 = $65

    ලංකාවෙ වෙයාහවුස් චාජස් 2500-3000 අතර ගානක් වගේ සෙට් වෙන්නෙ
    ටැක්ස් එක ගේන බඩු වල හැටියට ගෙවන්න වෙන්නෙ. මම කවදාවත් ලොකු ටැක්ස් එකක් වදින ෆෝන් ටැබ් වගේ ඒව ගෙනත් නැහැ.
     
    • Like
    Reactions: uajanath