BOC $ Rate Online Payment

SL Lowest Dollar Selling Rate For Card Payments

  • Sampath

    Votes: 0 0.0%
  • BOC

    Votes: 2 28.6%
  • Nations Trust/ Frimi

    Votes: 2 28.6%
  • Seylan

    Votes: 1 14.3%
  • DFCC

    Votes: 0 0.0%
  • Commercial

    Votes: 1 14.3%
  • HNB

    Votes: 0 0.0%
  • HSBC

    Votes: 0 0.0%
  • NDB

    Votes: 1 14.3%
  • PABC

    Votes: 0 0.0%

  • Total voters
    7

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    ඒක ගේන බොක්ස් එකේ සයිස් එක අනුව තමයි
    ගේන්න පුලුවන් පොඩිම බොක්ස් එක 5 cubic feet එකක්
    ඒකට මේ වගේ වෙන්නෙ
    sipping $8 per cubic feet, total = $40
    labeling charges = $10
    packaging materials + box = $15
    Total Shipping from US to LK = 40 + 10 + 15 = $65

    ලංකාවෙ වෙයාහවුස් චාජස් 2500-3000 අතර ගානක් වගේ සෙට් වෙන්නෙ
    ටැක්ස් එක ගේන බඩු වල හැටියට ගෙවන්න වෙන්නෙ. මම කවදාවත් ලොකු ටැක්ස් එකක් වදින ෆෝන් ටැබ් වගේ ඒව ගෙනත් නැහැ.
    Loku tax wadinne phone lap witharada.

    loku tax wadinne nathi catogery mnada machan
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Loku tax wadinne phone lap witharada.

    loku tax wadinne nathi catogery mnada machan
    ටැක්ස් වදින විදිය කස්ටම් සයිට් එකේ තියනවා
    ෆෝන් වගේ ඒව ටැක්ස් එකට අමතරව ක්ලියර් කරන්න ගියාම කරදරයි TRC ඇපෘවල් කේස් එහෙම නිසා
    මම සාමාන්‍යෙන් ගෙනත් තියෙන්නෙ ටූල්ස් සහ හවුස්හෝල්ඩ් අයිටම්ස් ඒවට කවදාවත් ලොකු ටැක්ස් එකක් වැදිලා නැහැ
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,445
    113
    Colombo
    Ow frimi labama. Math azure pay karanne, fb ad welata pay karanne okkoma karanne frimi welin. But monthly limit eka 50,000 rupees ekai ekama awla
    Monthly limit එකක් නෙමයිනේ තියෙන්නෙ weekly limit එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: uajanath