BOC Staff Assistant විභාගයට අහන ICT ප්‍රශ්න මොනවද ?

kingxp

Well-known member
  • May 20, 2009
    311
    482
    63
    kandy
    BOC Staff Assistant විභාගයට අහන ICT ප්‍රශ්න මොනවද ?
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    හොට්ලයින් එකට කතා කරලා අහගනිං
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    පොඩි ප්‍රශ්න දහයක් විතර අහන්නේ.ඕලෙවල් අයිටී දැනුම ප්‍රමාණවත්.