පිස්සුද බන් උබලට ? බුදු හාමුදුරුවො කිව්වෙ පුක උඩ දාන් ගස් ගල් වලට වැඳ වැඳ ඉන්න කියලද ?

උබල වගේ උන්ට කියන්නෙ
බහුජ්ජයෝ කියල. අපි වගේ උන්ට කියන්නෙ
බහුත්තයෝ කියල. අපි තමයි උබල වගේ උන්ට හරි පාර පෙන්නන්නෙ. හැබැයි අපි ඒ පාරෙ යන්නෙ නෑ. අපේ රාජකාරිය උබල බහුජ්ජ කමින් මුදවල
නියම බෞද්ධයො කරන එක.