ඇගේ මයිල් කෙලින් වෙනවා යකෝ
අපේ හාමුදුරුෙවාත් එක්ක අපි ඉන්නවා යකුනේ
මේකෙ හම්බයට ඕන ඕන විදියට නටන්න දෙන්න බැහැ. මේක බුදු හාමුරුවො තුන්වරක් වැඩිය රට. අල්ල තියා අල්ලගෙ අප්ප වත් ඒ කාලෙ හිටියද දන්නේ නැ. ඒක නිසා මේක සෙල්ලමක් කියල හිතන්න එපා. කීබෝඩ් එකෙනුත් සැහෙන්න දෙයක් අද කාලේ කරන්න පුලුවන් කොල්ලනේ.