Bodu Bala Sena හෙට හමුව කොහේද

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    Bodu Bala Sena හෙට හමුව කොහේද

    මචන්ල උබල දන්නවද හෙට(31) තියෙන බොදු බල සේනා හමුව තියෙන්නේ කොහේද කියල
    බොල්ලෑගල කොයි හරියෙද තියෙන්නේ
    දන්න කෙනෙක් කියන්ඩකෝ

    Bodu-Bala-Sena.jpg




    මොකා කොතරම් අඩු පාඩු කිව්වද නිදා සිටි සිංහයා අවදි කරේ බොදු බල සේනාය......
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මචන්ල උබල දන්නවද හෙට(31) තියෙන බොදු බල සේනා හමුව තියෙන්නේ කොහේද කියල
    බොල්ලෑගල කොයි හරියෙද තියෙන්නේ
    දන්න කෙනෙක් කියන්ඩකෝ



    මොකා කොතරම් අඩු පාඩු කිව්වද නිදා සිටි සිංහයා අවදි කරේ බොදු බල සේනාය......

    හරියටම දන්නේ නෑ මචන්.
    ඒ නිසා bmp එකක්.
     
    • Like
    Reactions: Voltage

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් කැළණි පංසල පාස් කරලා යනකොට මානෙල්වත්ත පන්සල ගාව තියෙන ඉස්කොලේ තමයි තියෙන්නේ...
     
    • Like
    Reactions: Voltage

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    කැළණි එකට නම් මමත් එනවා පුටේ:cool:.ඒත් හවස 3ට පන්නල සයිඩ් එකෙත් තියනවා:eek:.ඒක ලඟයි නම් හොයලා බලල ඒකට පලයන්:yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Mama nam dakka banner ekak,
    31 hawasa 2.30 P.M. Annanda viduhala asala white park eke BBS enawai kiyala..

    I saw that banner in BASELINE Road...
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    waterworld eka pahu karala ilanga handiye wage thamayi oya school eka thiyenne
     

    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,599
    1,121
    113
    මොකා කොතරම් අඩු පාඩු කිව්වද නිදා සිටි සිංහයා අවදි කරේ බොදු බල සේනාය...... :yes::yes::yes::yes:
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    Bodu Bala Sena හෙට හමුව කොහේද

    මචන්ල උබල දන්නවද හෙට(31) තියෙන බොදු බල සේනා හමුව තියෙන්නේ කොහේද කියල
    බොල්ලෑගල කොයි හරියෙද තියෙන්නේ
    දන්න කෙනෙක් කියන්ඩකෝ


    Bodu-Bala-Sena.jpg




    මොකා කොතරම් අඩු පාඩු කිව්වද නිදා සිටි සිංහයා අවදි කරේ බොදු බල සේනාය......
    ow