Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Bodu Bala Sena & Deshapalanaya ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම සංවිධානයකට ඒකට අදාළ දැක්මක් තියේන්ව,හැම මඟුලම බදාගෙන වැඩ කරන්න බෑනේ බන්

දැක්ම

“බුදුදහම පරපුරින් පරපුරට සුරකින බෞද්ධ සමාජයක්” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

ll වන පරිච්දය

බුද්ධාගම

9. ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් හා 14 වන ව්‍යවස්ථාවේ (1* වන අනුව්‍යවස්ථාවේ ) ඉ*ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.’’

ඒ අයිතිය එලෙසින්ම අනාගත පරපුරට උරුම කිරීම පිණිස ‘‘බොදු බල සේනා’’ අදිටනින් පෙරට…

මෙහෙවර

‘‘බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්ථිතිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිස් අධිෂ්ඨානශීලිව පෙළගස්වා නායකත්වය ලබා දීම පිණිස ගෝලීය අභියෝග ජයගත හැකි ‘‘උත්තරීතර භික්ෂු පරපුරක්’’ නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍යය පරිසරය සකස් කොට රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබා දීම.’’

ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ වගකීම වන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිණිස විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ‘‘බොදු බල සේනා’’ කටයුතු කරනු ලැබේ.

අභිමතාර්ථ

1. බෞද්ධ සමාජයක්

බෞද්ධ සමාජයක් ස්ථාපිත කිරීමට අවශ්‍යය පරිසරය සකස් කරනු ලබන ජාතික වැඩපිළිවෙලක් ජනතා සහභාගිත්වයෙන් යුක්තව සකස් කොට ජනතාවට ඉදිරිපත් කිරීම.

ජනතාවට බෞද්ධ ධර්මයට අනුකූලව සදාචාර සම්පන්නව සිය පෞද්ගලික හා සමාජ ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම.

බෞද්ධ සමාජයක් බිහි කිරීමට දායක වන විවිධ වැඩසටහන් සංවිධානය කොට ක්‍රියාත්මක කිරීම.

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වැදගත් වන බෞද්ධ දර්ශනය, බෞද්ධ සම්ප්‍රදායන්, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හා සමාන්තර දර්ශනයන් පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීමට පහසුකම් සැළැස්වීම

බෞද්ධ සමාජ සංවර්ධනය කරන්නා වූ තර`ග, සම්මාන, වැඩපිළිවෙලවල්, රැුස්වීම්, සම්මන්ත්රණ, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම.

2. අභීත අදීන භික්ෂු පරපුරක්

නිකාය, ගුරුකුල, උඩරට- පහතරට ආදී වූ කිසිදු භේදයකින් තොරවූ, එම විවිධත්වය ශක්තියක් කරගත් වූූ ‘‘සුඛා සංඝස්ස සාමග්ගී’’ යන බුද්ධ වචනයට අනුව අධිෂ්ඨානශීලිව කටයුතු කරන ‘‘උජුපටිපන්න’’ භික්ෂු පරපුරක් ඇති කිරීමට කටයුතු කිරීම.

පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවන රාජ්‍ය පාලකයින්ට හා අනෙකුත් පාර්ශවලට ගැති නොවන පක්ෂ දේශපානයෙන් තොරවූ සිය`ඵම දෙනාගේ ගෞරවයට හා ආදරයට පාත්රවන, සිය`ඵ දෙනාගේ වන්දනීයත්වයට පාත්රවන, සිය`ඵ දෙනාටම නායකත්වය සැපයිය හැකි අභීත හා අදීන භික්ෂු පරපුරක්් ඇති කිරීමට කටයුතු කිරීම.

3. භික්ෂු අධ්‍යාපනය නවීකරණය හා ප්‍රතිසංවිධානය කිරීම

බෞද්ධාගමට, බෞද්ධ දර්ශනයට අනුකූල නොවන වත්පිළිවෙත් වලින් බුද්ධාගම මුදවාගෙන ආරක්ෂා කිරීම ස`දහා නායකත්වය දිය හැකි පරිදි ආදර්ශවත් අභිමානවත් භික්ෂු පරපුරක් අනාගතයට දායාද කල හැකි පරිදි භික්ෂු අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරිම.

වර්තමානයේ දුර්වලව ඇති භික්ෂු අධ්‍යාපනය ක්‍රමවත්ව සංවිධානය කිරිම.

ගෝලීයකරණ අභියෝගවලට සාර්ථකව මුහුණ දියහැකි ජාත්‍යන්තර භාෂා දැනුම, තොරතුරු තාක්ෂණ දැනුම ඇතු`ඵ නවීන ලෝක දැනුමෙන් සමන්විත නූතන ගෝලීය සමාජයට නායකත්වය ලබාදිය හැකි පරිදි භික්ෂු අධ්‍යාපනය නවීකරණය කිරීම.

ධර්මධර, විනයධර භික්ෂුවක් නිර්මාණය කිරීම

4. බෞද්ධ විහාරස්ථානය ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම.

බෞද්ධ විහාරස්ථාන හා ආරාම අදාළ ප්‍රදේශයේ ආගමික, සමාජයීය, සංස්කෘතික, ආර්ථික ඇතුළු විවිධ ක්ෂේත්රයන්ගේ අවධානය යොමු කරන ස්ථිරසාර සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට ඓතිහාසික පන්සල සතුව පැවති භුමිකාව ස්ථාපිත කිරීමට කටයුතු කිරීම.

5. මෙහෙණි සසුන සංවර්ධනය කිරීම

ගෞරවනීය මෙහෙණි ශාසනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සහය වීම

මෙහෙණින්වහන්සේලාගේ සංවිධානයක් ස්ථාපිත කිරීම

මෙහෙණින්වහන්සේලාගේ සංවර්ධනයට අධ්‍යාපනය ඇතු`ඵ විවිධ ක්‍රියාමාර්ග ගැනීම

මෙහෙණින්වහන්සේලාගේ ප්‍රාදේශීය ආගමික හා සමාජ සංවර්ධනය සඳහා සක්‍රීයව දායක කර ගැනීම සඳහා පියවර ගැනීම

6.දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය සිදු කිරීම

දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින් හා බෞද්ධ සිද්ධස්ථාන හ`දුනා ගැනීමට කටයුතු කිරීම

ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම

ඒ අනුව එම ප්‍රදේශවල බෞද්ධ ප්‍රජාවට සිය ආගමික හා සංස්කෘතික කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම

7. ධර්ම ප්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැංවීම

ධර්ම ප්‍රචාරය සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ඇති අවස්ථා හ`දුනා ගැනීම

ඒ සඳහා සුදුසු පුහුණු වීම් හා යාන්ත්‍රණයන් සැකසීම

ශ්‍රී ලංකාවේ කීර්තියට හානිදායක තත්ත්වයන් හ`දුනාගැනීම

බෞද්ධ දර්ශනය, බෞද්ධ සම්ප්රදාය හා ශ්‍රී ලංකාවේ කීර්තිය දේශීයව හා ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම

8. බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩනැගීම හා ජාලගත කිරීම

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා සැබවින්ම ක්‍රියාකාරීවන සංවිධාන හ`දුනාගැනීම හා ශක්තිමත් කිරීමට උපකාර කිරීම

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා නව සංවිධාන බිහි කිරීමේ අවශ්‍යතාවන් හ`දුනාගෙන ඒ සඳහා නව සංවිධාන බිහිකොට පවත්වාගෙන යාම

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ සමාජ සංවිධාන අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක් හා සහයෝගීතාවයක් සඳහා ජාලගත කිරීම් සිදු කිරීම

9. බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වූ මූල්‍ය සම්පත් අවශ්‍යතාවයන් හ“දුනාගැනීමට කටයුතු කිරීම

බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් ආරම්භ කිරීම හා අරමුදල් රැුස් කිරීම

මූල්‍ය සම්පත් විනිවිදභාවයකින් හා වගකීමකින් යුක්තව පරිහරණය කිරීම සඳහා ක්‍රමවේද සකස් කොට එම සම්පත් දියුණු කර ආරක්ෂාකාරීව පවත්වගෙන යාම

බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම

10. බෞද්ධ ව්‍යාපාර/ව්‍යවසායකත්වය ගොඩනැගීම හා ආරක්ෂා කිරීම.

බෞද්ධ ව්‍යාපාරිකයින්/ව්‍යවසායකයින් හ`දුනාගැනීමට කටයුතු කිරීම

බෞද්ධ ව්‍යාපාරිකයින් සංවිධානය කිරීම සංවර්ධනය හා ජාලගත කිරීම සඳහා පියවර ගැනීම

බෞද්ධ ව්‍යාපාරිකයින් මුහුණදෙන ගැට`ඵ හා බාධා හ`දුනාගෙන ඒ සඳහා සුදුසු පිළියම් යෙදීම

නව බෞද්ධ ව්‍යවසායකයින් හා විශේෂයෙන් තරුණ බෞද්ධ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීම

11. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැුකීම

බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන හªනා ගැනීම හා එම ස්ථාන ලේඛනගත කිරීම

එම ස්ථාන ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීම

එම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා නීතිමය හා සමාජමය පියවර ගැනීම

12. බෞද්ධ විරෝධි අභියෝගවලට මුහුණ දී ආරක්ෂා වීම සඳහා පියවර ගැනීම

බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථාන වලට හා බෞද්ධයින්ට විරුද්ධව අතීතයේ දී ක්‍රියාත්මක වූ, වර්තමානයේ ක්‍රියාත්මක වන හා අනාගතයේ ක්‍රියාත්මක විය හැකි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ හැදෑරීම, එම අභියෝග හ`දුනා ගැනීම තොරතුරු එක් රැුස් කිරීම, බුද්ධිමය සංවාද ඇති කිරීම, යෝග්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමු වීම හා මෙම කරුනු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම

එම අභියෝග පිළිබඳව මෙත් සිතින් යුතුව කරුණු පැහැදිලි කොට තේරුම්කර දීමට කටයුතු කිරීම

බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථානවලට හා බෞද්ධයින්ට දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වන විවිධාකාර වූ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීම සඳහා සංවිධානාත්මකව මුහුණ දීමට කටයුතු කිරීම

එම අභියෝග වලින් ආරක්ෂා වීමට නීතිමය හා සමාජමය පියවර ගැනීම

බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශාසන කතිකාවතක් සඳහා පියවර ගැනීම.

හැඳින්වීම

“ස්වසමයාභිවෘද්ධිය” උදෙසා “පටිසෝතගාමීව”

තේරුම් ගන්න අපේ අරමුණ

මේ මාතෘ භූමියේ – පින්වන්ත දේශයේ

අපේ බුදු රදුන්ගේ – පාද ස්පර්ශයෙන්

තෙවරක්ම පුද ලැබු – සද්ධර්ම රාජ්‍යයේ

නිදහසට උරුමයට – දේශාභිමානයට

දිවිපිදු වැඩ සැදු – රජ ඇමති මැතිවරුන්

රණ සූර මී මුතුන් – නොමියෙනා මිනිසුන්ය

මවිබිමේ උරුමයට – ජීවිතය දන් දුන්

සියලූ පුත්වරුන් – පාරමී දම් පුරන

උතුම් බෝසතුන් වේ

තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ස්වසමයාභිවෘද්ධියයි.

මේ රටේ හැටියට නම් සිංහල ජාතියේ ආරම්භ කාලයේ පටන් එනම් වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන් බෞද්ධයන්ම වූ නිසා මෙහි බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධිය යැයි සැලකිය යුතුය.

එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද?

අප කළ යුත්තේ සහ අපට කළ හැක්කේ කුමක්ද?

ඉතාම සංකීර්ණවූත්, තරඟකාරීවූත්, විෂමවූත් සමාජ වටපිටාවක ඉතා ඉවසීමකින්, හා මනා ශික්ෂණයකින් යුතුව අද අප පත්ව ඇති තත්වය විමසා බැලිය යුතුවේ.ලෝකාමිෂයට තරයේ බදාගත් මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වේගයෙන් වර්ධනය වන මේ වර්තමාන කාලයෙහි හැම ආගම, දහමකට මිනිසුන්ගේ ආගම භක්තිය යම් පමණකට පිරිහී ඇතත් සිංහල බෞද්ධයින්ගේ පිරිහීම අන් හැමටම වඩා වේගවත් මෙන්ම ඛේදජනකය.

මක් නිසාද යත්, සිංහලයන්ගේ සමෘද්ධියත්, සදාචාර හර පද්ධතියත්,ශාස්ත්රඥානයත් දේශාන්තරයන්හි ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වූයේ උත්තම තථාගත බුද්ධ වචනය – හෙවත් ත්රිපිටිකය පණමෙන් සුරැකි ථෙරවාදී සම්ප්රදාය ඉතා හොඳින් ආරක්ෂා කරගත් කොදෙව්ව මේ වන නිසාය.

ඉතිහාසය දෙස අපක්ෂපාතීව බලන්නෙකුට සිංහලයන් බුදු දහම දියුණු කිරීමට ණය ගැත්තවුන් මෙන් බැඳිසිටින බව වැටහේ.එහෙත් අද වන විට සම්බුද්ධ ශාසනයට බෞද්ධයාට හා මහ සඟරුවනට අත්ව ඇති ඉරණම ඛේදජනකය.

අතිශය වේගවත් ලෙස මේ පුංචි දිවයිනට ඔරොත්තු නොදෙන තරමේ විද්‍යුත් මාධ්‍ය කල එලි බැස ඇති මෙකල සද්ධර්මය විෂයෙහි පවා ඇති කොට ඇත්තේ මහා තරඟයකි. මේ තරඟය තුල ඉතා දරුණු ලෙස බුදු සව්වෝ අතරමං වෙති.

බුදුවරු පහලවෙති.

මාර්ගඵල ලාභි සහතික පත් නිකුත් කෙරේ.

තමන් මෙතේ බුදුන් ලෙස කල්ගෙවයි.

මේ මානසික රෝගීන්ට වුව මාධ්‍ය භාවිතාවේ ඉඩ සලසාදීමට තරම් ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත්ව සිටිති.

නොසරුප් ගිහි කටයුතුවල යෙදී ආමිෂ ගරුකව කල්යවන්නන් නිසා මෙරට භික්ෂුත්වය පහළ බැස තිබේ.

ඇතැම්විට විදේශයන්හි වෙසෙන්නවුන් භික්ෂුන් දකින්නේ මන්තරකරුවන් හා කොඩිවන කරුවන් හැටියටය.

මේ තත්වයෙන් උත්තම බුද්ධශාසනයත්, භික්ෂූන් වහන්සේත් ගලවා ගැනීමට නම් “පටිසෝතගාමී” ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුව තිබේ.

අප සංවිධානය වීමෙන් අපේක්ෂා කරන්නේ එම අරමුණ යම් පමණකට හෝ සාර්ථක කරගැනීමටය.

එසේ නොකොට ගිහි ප්‍රජාවට දොස් කීමෙන්වත්, භික්ෂූන ඔවුනොවුන්ගේ නිකාය භේදාදීන් ඉදිරිපත් කොට දොස් කියා ගැනීමෙන්වත්, බෞද්ධ සම්ප්රදාය විරෝධීව වෙනත් ආගමික මධ්‍යස්ථාන හෝ ව්‍යාකූල මතභේද ඉදිරිපත් කිරීමෙන් තම තමන්ට අනුගාමික පිරිස් ගොඩනංවා ගැනීමෙන්වත් මේ තත්වයෙන් අත්මිදිය නොහැකිය.

එහිදී වැඩිහිටියන් පළමුවෙන්ම සංයමයට පත් නොවුවහොත් අපේ බාල පරම්පරාව නිසිතැන්හි පිහිටුවිය නොහැකි වනු ඇත. බෞද්ධ ප්‍රභූන් ශ්‍රද්ධාවකින් තොරව උදාසීනව තමන් නොපුරන වත් පිළිවෙත් අනුන් ලවා පුරවන්නටත්, තමන් නොඅසන බණ සෙසු අය ලවා අස්සවන්නටත් තමන් නොරකින සිල් අනුන් ලවා රක්කවන්නටත් තමන් තුල නැති සත්‍ය, ත්‍යාගාදි ගුණයන් අනුන් තුල උපදවන්නටත් යාමෙන් ශක්තිමත් සැබෑ ස්වසමයාභිවෘද්ධියක් ඇති කළ නොහැක.

ආගම්වල පදනම භක්තියයි. භක්තිය යනු ගෞරවය හා භය පදනම් කරගත් අවබෝධයෙන් තොර ඇදහීමයි. බුදු දහමේ දැක්වෙන්නේ ශ්ර්ධාව හා ප්රඥාවයි. ශ්‍රද්ධාව යනු බුද්ධිගෝචර පිළිගැනීමයි. බුද්ධිගෝචර පිළිගැනීමට හේතුවන්නේ ප්රඥාවයි . ශ්‍රද්ධාව බෞද්ධයාට අවශ්‍ය, ගිහියාගේ බෞද්ධ කමත්, භික්ෂුවගේ මහණකමත් පෝෂණය කරන ජීව රුධිරය ශ්රද්ධාවයි. ශ්‍රද්ධාව නැති ගිහියාට බෞද්ධකමත්, ශ්‍රද්ධාව නැති භික්ෂුවට මහණකමත් පිහිටන්නේ නැත. අරහත්වය දක්වාම පෝෂණය කරගත යුතු ඉන්ද්රිය ධර්මයකි, බල ධර්මයකි, ආර්ය ධනයකි, ශ්‍රද්ධාව.

එහෙත් අද දවසේ සසුන තුලමජනප්රියත්වයට පත්වෙමින් සිටින ශාසනික කඳ පනුවන් ගිහිප්රජාව එක්කරගෙන යන්නේ කිනම් මගකද?

ඇතමෙකුට මේ සසුන තුලම කෙටි මං ඔස්සේ නිවන් දැක්කවීමට හරි පුදුම හදිසියකි.

තවකෙක් මෙත් බෝසතුන්ගේ ආසනයත් රත්වන ආකාරයේ බේගල් ඇදබාමීන් ”සමන්තභද්රලා” වෙති.

තවත් අයෙක් සසුන රඟ මඩලක් කරමින් විකාර කරති.

බුදු මාළිගා පහලව බුදුන් දේවදතයන්සේ පෙළ ගස්වති.

මේවාට ඉතා ඉක්මන් විසඳුම්, පිළියම් යොදා නොගත හොත් අංගොඩ,මුල්ලේරියාවේත් තවත් මන්ද මානසික හෝ මානසික මහ රෝහලක් පිහිටුවිය යුතු වෙයි. අවසානයේදී බොහෝ දෙනා මේ ව්‍යාකූල තත්වය යටතේ පිස්සන් වන බැවිනි.

සෑම ආගමක්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තට යොමු අනුසෝතගාමි (ගලායන පැත්තට උදව් කරන) ඒවාය.

බුදු දහම සියලූම ආකාරයේ තණ්හාව, ද්වේෂය, මෝහය දුරු කිරීමට උපදෙස් දෙන පටිසෝතගාමී (පහලට ගලන ගඟ ඉහලට හැරවීමට හෝ පහලට ගලන ගඟින් ඉහලට පීනන) ධර්මයකි. අනුසෝතගාමී ආගමත්, දහමත් ඇදහීම පහසුය.

බුදු දහම වැනි පටිසෝතගාමී ධර්මයක පිහිටා කටයුතු කිරීම අපහසු බැවින් අවබෝධයෙන් තොර බෞද්ධයා අනුසෝතගාමීව සම්ප්රදාය විරෝධීව, බුද්ධ වචනයට පටහැනිව වෙනත් ස්ථාන කරා යොමුවීමට සුලභ දර්ශනයකි.

“බොදු බල සේනා” සංවිධානය ගොඩ නැගෙන්නේ ඊට උත්තරයක් ලෙසිනි.

අන් කවරදාකටත් වඩා අපේ රට බටහිර ආධිපත්‍යයට යටත් වෙමින් පවතී. ලෝක බලවතුන්ගේ බල අරගලය උමතු ආගමික මූලධර්මවාදීන්ගේ බලඅරගල අපේ ලෝකය තුලට කඩා වැදී ඇත.

එහෙත් එය නිසි අයුරින් හඳුනාගත් අපි ”බොදුබල සේනා” ලෙසින් ඉදිරියට ඇදෙමු. සම්පත් හිඟය , තිබෙන සම්පත් නිසි අයුරින් පරිහරණය නොවීම, නාස්තිය, නිසි අයුරින් බෙදී නොයාම වැනි තත්වයන් තුල සියල්ල විනාශ වීම ද ස්වභාවිකය.

ජාතිවාදි පදනමින් ආරම්භ වූ විනාශකාරී වූ යුද්ධය හා දේශපාලන බල අරගල තුල රාජ්‍ය අවිනිශ්චිතව ඇති අතර දේශයේ කඩා වැටීම වේගවත් වෙමින් පවතී. ඒ අතරින් මතු එන ආගමික උමතුව පැතිරයන අතර එය දේශපාලනික කොටස් බවට පත් වෙමින් හා හැසිරෙමින් බෞද්ධ සමාජය අවුල් කරමින් සිටී.

මේ සියලූ තත්වයන් හමුවේ සෘජු තර්ජනයන්ට ලක්ව ඇත්තේ සිහල ජාතියත් බුදු දහමත්ය.

රට දැය සමය සුරකීම සඳහා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස අධිෂ්ඨානශීලිව අප පෙළගස්වමු.

අපේ ගමන් මග පක්ෂ දේශපාලනයෙන් තොරවූ බුද්ධ වචනයම ව්‍යවස්ථාව කොටගෙන පස්වග මහණුන්ගෙන් ඇරඹුන අසූමහා ශ්රාවකයින් වහන්සේලාගෙන් ස්ථාපිතවූ, කාශ්‍යප මහරහතන් වහන්සේ, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සංරක්ෂණය කළ මිහිඳු මහ රහතන්වහන්සේ දායාද කළ අරිට්ඨ මහරහතන් වහන්සේ අපේ දෙයක් බවට පත්කළ ශාසනික ප්‍රතිපදාව වන්නේය.

තිපිල්ලකතිස්ස තෙරුන්, දිඹුලාගල කාශ්‍යප තෙරුන්, ධර්මකීර්ති, ධර්මසේන තෙරවරු සේම වැලිවිට සරණංකර සංඝරාජයාණන්, වාරියපොල සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහ තෙරුන් ගිය මඟ අපිදු අනුගමනය කරන්නෙමු.

බෞද්ධකම යනු ප්‍රතිවාදි මත ඉවසීමයි.

අන්මත වලට ඇදහිලි වලට ගරු කිරීමයි.

අපගේ මේ බල ගැන්වීම කිසිසේත් අන්‍යාගමිකයන්ට තර්ජනය කිරීමක් නොවේ.

අපේ වෑයම වන්නේ තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය.

කිසිවෙක් කලබල විය යුතු නැත.

නැගෙන්හිර වෙහෙර විහාර ඩෝසර් කරද්දි,පුල්මුඩේ ඛනිජ වැලි එකට සිංහලයන් ගන්න එපා කියද්දි කලබල වෙන්නෙ නැති එවුන් ඇයි මේවට කලබල වෙන්නේ

ඕනම සංවිධානයකට මේ රට තුල පවත්නා නීති අනුව ඕනම දෙයක් කරන්න පුළුවන්,නිකන් බොදු බල සේනා එක ගැන විතරක් අයි කට්ටිය මෙච්චර බය,අඩුගානේ LTTE එක තියෙන කාලේ ඒක ගැනවත් නොකියපු අය අද බොදු බල සේනා එකට බය වෙලා

[QUOTE="mano3989, post: 15003148, member: 348050"] [SIZE="4"][COLOR="Blue"]ඕනම සංවිධානයකට ඒකට අදාළ දැක්මක් තියේන්ව,හැම මඟුලම බදාගෙන වැඩ කරන්න බෑනේ බන්[/COLOR][/SIZE] [SIZE="5"][COLOR="Red"]දැක්ම[/COLOR][/SIZE] [SIZE="4"]“බුදුදහම පරපුරින් පරපුරට සුරකින බෞද්ධ සමාජයක්” ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ll වන පරිච්දය බුද්ධාගම 9. ‘‘ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවෙන් හා 14 වන ව්‍යවස්ථාවේ (1* වන අනුව්‍යවස්ථාවේ ) ඉ*ජේදයෙන් සියලූම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කර පෝෂණය කිරීම රජයේ වගකීම විය යුත්තේ ය.’’ ඒ අයිතිය එලෙසින්ම අනාගත පරපුරට උරුම කිරීම පිණිස ‘‘බොදු බල සේනා’’ අදිටනින් පෙරට…[/SIZE] [SIZE="5"][COLOR="red"]මෙහෙවර[/COLOR][/SIZE] [SIZE="4"] ‘‘බුදු දහම පරපුරින් පරපුරට සුරකිමින් පෝෂණය කිරීම උදෙසා බුදු දහමේ චිරස්ථිතිය හා ආරක්ෂාව තහවුරු කිරීමේ පරම අපේක්ෂාවෙන් භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවණක් පිරිස් අධිෂ්ඨානශීලිව පෙළගස්වා නායකත්වය ලබා දීම පිණිස ගෝලීය අභියෝග ජයගත හැකි ‘‘උත්තරීතර භික්ෂු පරපුරක්’’ නිර්මාණය කොට බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුකූලව කටයුතු කරන බෞද්ධ සමාජයක් බිහි කිරීමට අවශ්‍යය පරිසරය සකස් කොට රට ජාතිය නගා සිටුවීමට නායකත්වය ලබා දීම.’’ ඒ අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව රජයේ වගකීම වන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම පිණිස විවිධ වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ‘‘බොදු බල සේනා’’ කටයුතු කරනු ලැබේ.[/SIZE] [SIZE="5"][COLOR="red"]අභිමතාර්ථ[/COLOR][/SIZE] [SIZE="4"]1. බෞද්ධ සමාජයක් බෞද්ධ සමාජයක් ස්ථාපිත කිරීමට අවශ්‍යය පරිසරය සකස් කරනු ලබන ජාතික වැඩපිළිවෙලක් ජනතා සහභාගිත්වයෙන් යුක්තව සකස් කොට ජනතාවට ඉදිරිපත් කිරීම. ජනතාවට බෞද්ධ ධර්මයට අනුකූලව සදාචාර සම්පන්නව සිය පෞද්ගලික හා සමාජ ජීවිතය හැඩගස්වා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීම. බෞද්ධ සමාජයක් බිහි කිරීමට දායක වන විවිධ වැඩසටහන් සංවිධානය කොට ක්‍රියාත්මක කිරීම. බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වැදගත් වන බෞද්ධ දර්ශනය, බෞද්ධ සම්ප්‍රදායන්, බෞද්ධ ඉතිහාසය, බෞද්ධ සංස්කෘතිය හා සමාන්තර දර්ශනයන් පිළිබඳව අධ්‍යයනයන් හා පර්යේෂණයන් සිදු කිරීමට පහසුකම් සැළැස්වීම බෞද්ධ සමාජ සංවර්ධනය කරන්නා වූ තර`ග, සම්මාන, වැඩපිළිවෙලවල්, රැුස්වීම්, සම්මන්ත්රණ, ප්‍රදර්ශන ආදිය සංවිධානය කිරීම. 2. අභීත අදීන භික්ෂු පරපුරක් නිකාය, ගුරුකුල, උඩරට- පහතරට ආදී වූ කිසිදු භේදයකින් තොරවූ, එම විවිධත්වය ශක්තියක් කරගත් වූූ ‘‘සුඛා සංඝස්ස සාමග්ගී’’ යන බුද්ධ වචනයට අනුව අධිෂ්ඨානශීලිව කටයුතු කරන ‘‘උජුපටිපන්න’’ භික්ෂු පරපුරක් ඇති කිරීමට කටයුතු කිරීම. පක්ෂ දේශපාලනයට සම්බන්ධ නොවන රාජ්‍ය පාලකයින්ට හා අනෙකුත් පාර්ශවලට ගැති නොවන පක්ෂ දේශපානයෙන් තොරවූ සිය`ඵම දෙනාගේ ගෞරවයට හා ආදරයට පාත්රවන, සිය`ඵ දෙනාගේ වන්දනීයත්වයට පාත්රවන, සිය`ඵ දෙනාටම නායකත්වය සැපයිය හැකි අභීත හා අදීන භික්ෂු පරපුරක්් ඇති කිරීමට කටයුතු කිරීම. 3. භික්ෂු අධ්‍යාපනය නවීකරණය හා ප්‍රතිසංවිධානය කිරීම බෞද්ධාගමට, බෞද්ධ දර්ශනයට අනුකූල නොවන වත්පිළිවෙත් වලින් බුද්ධාගම මුදවාගෙන ආරක්ෂා කිරීම ස`දහා නායකත්වය දිය හැකි පරිදි ආදර්ශවත් අභිමානවත් භික්ෂු පරපුරක් අනාගතයට දායාද කල හැකි පරිදි භික්ෂු අධ්‍යාපන ක්‍රමය ප්‍රතිසංවිධානය කිරිම. වර්තමානයේ දුර්වලව ඇති භික්ෂු අධ්‍යාපනය ක්‍රමවත්ව සංවිධානය කිරිම. ගෝලීයකරණ අභියෝගවලට සාර්ථකව මුහුණ දියහැකි ජාත්‍යන්තර භාෂා දැනුම, තොරතුරු තාක්ෂණ දැනුම ඇතු`ඵ නවීන ලෝක දැනුමෙන් සමන්විත නූතන ගෝලීය සමාජයට නායකත්වය ලබාදිය හැකි පරිදි භික්ෂු අධ්‍යාපනය නවීකරණය කිරීම. ධර්මධර, විනයධර භික්ෂුවක් නිර්මාණය කිරීම 4. බෞද්ධ විහාරස්ථානය ප්‍රාදේශීය සංවර්ධන මධ්‍යස්ථානයක් ලෙස දියුණු කිරීම. බෞද්ධ විහාරස්ථාන හා ආරාම අදාළ ප්‍රදේශයේ ආගමික, සමාජයීය, සංස්කෘතික, ආර්ථික ඇතුළු විවිධ ක්ෂේත්රයන්ගේ අවධානය යොමු කරන ස්ථිරසාර සංවර්ධන මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය කොට ඓතිහාසික පන්සල සතුව පැවති භුමිකාව ස්ථාපිත කිරීමට කටයුතු කිරීම. 5. මෙහෙණි සසුන සංවර්ධනය කිරීම ගෞරවනීය මෙහෙණි ශාසනය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමට සහය වීම මෙහෙණින්වහන්සේලාගේ සංවිධානයක් ස්ථාපිත කිරීම මෙහෙණින්වහන්සේලාගේ සංවර්ධනයට අධ්‍යාපනය ඇතු`ඵ විවිධ ක්‍රියාමාර්ග ගැනීම මෙහෙණින්වහන්සේලාගේ ප්‍රාදේශීය ආගමික හා සමාජ සංවර්ධනය සඳහා සක්‍රීයව දායක කර ගැනීම සඳහා පියවර ගැනීම 6.දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින්ගේ හා බෞද්ධ සිද්ධස්ථානවල සංවර්ධනය සිදු කිරීම දුෂ්කර තත්ත්ව යටතේ කටයුතු කරන බෞද්ධයින් හා බෞද්ධ සිද්ධස්ථාන හ`දුනා ගැනීමට කටයුතු කිරීම ඔවුන්ගේ පැවැත්ම හා සංවර්ධනය සිදු කිරීමට අවශ්‍ය පියවර ගැනීම ඒ අනුව එම ප්‍රදේශවල බෞද්ධ ප්‍රජාවට සිය ආගමික හා සංස්කෘතික කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය පරිසරය සැකසීම 7. ධර්ම ප්‍රචාරය හා ශ්‍රී ලංකාවේ කීර්තිය ගොඩනැංවීම ධර්ම ප්‍රචාරය සඳහා දේශීයව හා ජාත්‍යන්තරව ඇති අවස්ථා හ`දුනා ගැනීම ඒ සඳහා සුදුසු පුහුණු වීම් හා යාන්ත්‍රණයන් සැකසීම ශ්‍රී ලංකාවේ කීර්තියට හානිදායක තත්ත්වයන් හ`දුනාගැනීම බෞද්ධ දර්ශනය, බෞද්ධ සම්ප්රදාය හා ශ්‍රී ලංකාවේ කීර්තිය දේශීයව හා ජාත්‍යන්තරව ප්‍රචලිත කිරීම සඳහා අවශ්‍ය පරිසරය සැකසීම 8. බෞද්ධ සංවර්ධනය සඳහා සහයෝගය දක්වන සංවිධාන ගොඩනැගීම හා ජාලගත කිරීම බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා සැබවින්ම ක්‍රියාකාරීවන සංවිධාන හ`දුනාගැනීම හා ශක්තිමත් කිරීමට උපකාර කිරීම බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා නව සංවිධාන බිහි කිරීමේ අවශ්‍යතාවන් හ`දුනාගෙන ඒ සඳහා නව සංවිධාන බිහිකොට පවත්වාගෙන යාම දේශීය හා ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක වන බෞද්ධ සමාජ සංවිධාන අතර වඩාත් හොඳ සම්බන්ධීකරණයක් හා සහයෝගීතාවයක් සඳහා ජාලගත කිරීම් සිදු කිරීම 9. බෞද්ධ සංවර්ධනය සඳහා අරමුදල් ස්ථාපිත කිරීම බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා වූ මූල්‍ය සම්පත් අවශ්‍යතාවයන් හ“දුනාගැනීමට කටයුතු කිරීම බෞද්ධ සමාජ සංවර්ධනය සඳහා අවශ්‍ය අරමුදල් ආරම්භ කිරීම හා අරමුදල් රැුස් කිරීම මූල්‍ය සම්පත් විනිවිදභාවයකින් හා වගකීමකින් යුක්තව පරිහරණය කිරීම සඳහා ක්‍රමවේද සකස් කොට එම සම්පත් දියුණු කර ආරක්ෂාකාරීව පවත්වගෙන යාම බෞද්ධ සංවර්ධන බැංකුවක් ස්ථාපිත කිරීම 10. බෞද්ධ ව්‍යාපාර/ව්‍යවසායකත්වය ගොඩනැගීම හා ආරක්ෂා කිරීම. බෞද්ධ ව්‍යාපාරිකයින්/ව්‍යවසායකයින් හ`දුනාගැනීමට කටයුතු කිරීම බෞද්ධ ව්‍යාපාරිකයින් සංවිධානය කිරීම සංවර්ධනය හා ජාලගත කිරීම සඳහා පියවර ගැනීම බෞද්ධ ව්‍යාපාරිකයින් මුහුණදෙන ගැට`ඵ හා බාධා හ`දුනාගෙන ඒ සඳහා සුදුසු පිළියම් යෙදීම නව බෞද්ධ ව්‍යවසායකයින් හා විශේෂයෙන් තරුණ බෞද්ධ ව්‍යවසායකයින් ප්‍රවර්ධනය සඳහා පියවර ගැනීම 11. බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැුකීම බෞද්ධ පුරාවිද්‍යාත්මක ස්ථාන හªනා ගැනීම හා එම ස්ථාන ලේඛනගත කිරීම එම ස්ථාන ජාත්‍යන්තරව ප්‍රවර්ධනය කිරීම එම ස්ථාන ආරක්ෂා කිරීම සඳහා නීතිමය හා සමාජමය පියවර ගැනීම 12. බෞද්ධ විරෝධි අභියෝගවලට මුහුණ දී ආරක්ෂා වීම සඳහා පියවර ගැනීම බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථාන වලට හා බෞද්ධයින්ට විරුද්ධව අතීතයේ දී ක්‍රියාත්මක වූ, වර්තමානයේ ක්‍රියාත්මක වන හා අනාගතයේ ක්‍රියාත්මක විය හැකි බෞද්ධ විරෝධී ක්‍රියාමාර්ග පිළිබඳ හැදෑරීම, එම අභියෝග හ`දුනා ගැනීම තොරතුරු එක් රැුස් කිරීම, බුද්ධිමය සංවාද ඇති කිරීම, යෝග්‍ය ක්‍රියාමාර්ග සඳහා යොමු වීම හා මෙම කරුනු පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එම අභියෝග පිළිබඳව මෙත් සිතින් යුතුව කරුණු පැහැදිලි කොට තේරුම්කර දීමට කටයුතු කිරීම බුදු දහමට, බෞද්ධ සිද්ධස්ථානවලට හා බෞද්ධයින්ට දේශීය හා විදේශීය වශයෙන් ක්‍රියාත්මක වන විවිධාකාර වූ බලපෑම් වලින් ආරක්ෂා කරගැනීම සඳහා සංවිධානාත්මකව මුහුණ දීමට කටයුතු කිරීම එම අභියෝග වලින් ආරක්ෂා වීමට නීතිමය හා සමාජමය පියවර ගැනීම බෞද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා ශාසන කතිකාවතක් සඳහා පියවර ගැනීම.[/SIZE] [SIZE="5"][COLOR="red"]හැඳින්වීම[/COLOR][/SIZE] [SIZE="4"] “ස්වසමයාභිවෘද්ධිය” උදෙසා “පටිසෝතගාමීව” තේරුම් ගන්න අපේ අරමුණ මේ මාතෘ භූමියේ – පින්වන්ත දේශයේ අපේ බුදු රදුන්ගේ – පාද ස්පර්ශයෙන් තෙවරක්ම පුද ලැබු – සද්ධර්ම රාජ්‍යයේ නිදහසට උරුමයට – දේශාභිමානයට දිවිපිදු වැඩ සැදු – රජ ඇමති මැතිවරුන් රණ සූර මී මුතුන් – නොමියෙනා මිනිසුන්ය මවිබිමේ උරුමයට – ජීවිතය දන් දුන් සියලූ පුත්වරුන් – පාරමී දම් පුරන උතුම් බෝසතුන් වේ තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ස්වසමයාභිවෘද්ධියයි. මේ රටේ හැටියට නම් සිංහල ජාතියේ ආරම්භ කාලයේ පටන් එනම් වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන් බෞද්ධයන්ම වූ නිසා මෙහි බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධිය යැයි සැලකිය යුතුය. එහෙත් අද සිදුව ඇත්තේ කුමක්ද? අප කළ යුත්තේ සහ අපට කළ හැක්කේ කුමක්ද? ඉතාම සංකීර්ණවූත්, තරඟකාරීවූත්, විෂමවූත් සමාජ වටපිටාවක ඉතා ඉවසීමකින්, හා මනා ශික්ෂණයකින් යුතුව අද අප පත්ව ඇති තත්වය විමසා බැලිය යුතුවේ.ලෝකාමිෂයට තරයේ බදාගත් මිනිසුන්ගේ සංඛ්‍යාව එන්න එන්නම වේගයෙන් වර්ධනය වන මේ වර්තමාන කාලයෙහි හැම ආගම, දහමකට මිනිසුන්ගේ ආගම භක්තිය යම් පමණකට පිරිහී ඇතත් සිංහල බෞද්ධයින්ගේ පිරිහීම අන් හැමටම වඩා වේගවත් මෙන්ම ඛේදජනකය. මක් නිසාද යත්, සිංහලයන්ගේ සමෘද්ධියත්, සදාචාර හර පද්ධතියත්,ශාස්ත්රඥානයත් දේශාන්තරයන්හි ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වූයේ උත්තම තථාගත බුද්ධ වචනය – හෙවත් ත්රිපිටිකය පණමෙන් සුරැකි ථෙරවාදී සම්ප්රදාය ඉතා හොඳින් ආරක්ෂා කරගත් කොදෙව්ව මේ වන නිසාය. ඉතිහාසය දෙස අපක්ෂපාතීව බලන්නෙකුට සිංහලයන් බුදු දහම දියුණු කිරීමට ණය ගැත්තවුන් මෙන් බැඳිසිටින බව වැටහේ.එහෙත් අද වන විට සම්බුද්ධ ශාසනයට බෞද්ධයාට හා මහ සඟරුවනට අත්ව ඇති ඉරණම ඛේදජනකය. අතිශය වේගවත් ලෙස මේ පුංචි දිවයිනට ඔරොත්තු නොදෙන තරමේ විද්‍යුත් මාධ්‍ය කල එලි බැස ඇති මෙකල සද්ධර්මය විෂයෙහි පවා ඇති කොට ඇත්තේ මහා තරඟයකි. මේ තරඟය තුල ඉතා දරුණු ලෙස බුදු සව්වෝ අතරමං වෙති. බුදුවරු පහලවෙති. මාර්ගඵල ලාභි සහතික පත් නිකුත් කෙරේ. තමන් මෙතේ බුදුන් ලෙස කල්ගෙවයි. මේ මානසික රෝගීන්ට වුව මාධ්‍ය භාවිතාවේ ඉඩ සලසාදීමට තරම් ඇතැම් විද්‍යුත් මාධ්‍ය ඉදිරිපත්ව සිටිති. නොසරුප් ගිහි කටයුතුවල යෙදී ආමිෂ ගරුකව කල්යවන්නන් නිසා මෙරට භික්ෂුත්වය පහළ බැස තිබේ. ඇතැම්විට විදේශයන්හි වෙසෙන්නවුන් භික්ෂුන් දකින්නේ මන්තරකරුවන් හා කොඩිවන කරුවන් හැටියටය. මේ තත්වයෙන් උත්තම බුද්ධශාසනයත්, භික්ෂූන් වහන්සේත් ගලවා ගැනීමට නම් “පටිසෝතගාමී” ව්‍යාපාරයක අවශ්‍යතාවය මතුව තිබේ. අප සංවිධානය වීමෙන් අපේක්ෂා කරන්නේ එම අරමුණ යම් පමණකට හෝ සාර්ථක කරගැනීමටය. එසේ නොකොට ගිහි ප්‍රජාවට දොස් කීමෙන්වත්, භික්ෂූන ඔවුනොවුන්ගේ නිකාය භේදාදීන් ඉදිරිපත් කොට දොස් කියා ගැනීමෙන්වත්, බෞද්ධ සම්ප්රදාය විරෝධීව වෙනත් ආගමික මධ්‍යස්ථාන හෝ ව්‍යාකූල මතභේද ඉදිරිපත් කිරීමෙන් තම තමන්ට අනුගාමික පිරිස් ගොඩනංවා ගැනීමෙන්වත් මේ තත්වයෙන් අත්මිදිය නොහැකිය. එහිදී වැඩිහිටියන් පළමුවෙන්ම සංයමයට පත් නොවුවහොත් අපේ බාල පරම්පරාව නිසිතැන්හි පිහිටුවිය නොහැකි වනු ඇත. බෞද්ධ ප්‍රභූන් ශ්‍රද්ධාවකින් තොරව උදාසීනව තමන් නොපුරන වත් පිළිවෙත් අනුන් ලවා පුරවන්නටත්, තමන් නොඅසන බණ සෙසු අය ලවා අස්සවන්නටත් තමන් නොරකින සිල් අනුන් ලවා රක්කවන්නටත් තමන් තුල නැති සත්‍ය, ත්‍යාගාදි ගුණයන් අනුන් තුල උපදවන්නටත් යාමෙන් ශක්තිමත් සැබෑ ස්වසමයාභිවෘද්ධියක් ඇති කළ නොහැක. ආගම්වල පදනම භක්තියයි. භක්තිය යනු ගෞරවය හා භය පදනම් කරගත් අවබෝධයෙන් තොර ඇදහීමයි. බුදු දහමේ දැක්වෙන්නේ ශ්ර්ධාව හා ප්රඥාවයි. ශ්‍රද්ධාව යනු බුද්ධිගෝචර පිළිගැනීමයි. බුද්ධිගෝචර පිළිගැනීමට හේතුවන්නේ ප්රඥාවයි . ශ්‍රද්ධාව බෞද්ධයාට අවශ්‍ය, ගිහියාගේ බෞද්ධ කමත්, භික්ෂුවගේ මහණකමත් පෝෂණය කරන ජීව රුධිරය ශ්රද්ධාවයි. ශ්‍රද්ධාව නැති ගිහියාට බෞද්ධකමත්, ශ්‍රද්ධාව නැති භික්ෂුවට මහණකමත් පිහිටන්නේ නැත. අරහත්වය දක්වාම පෝෂණය කරගත යුතු ඉන්ද්රිය ධර්මයකි, බල ධර්මයකි, ආර්ය ධනයකි, ශ්‍රද්ධාව. එහෙත් අද දවසේ සසුන තුලමජනප්රියත්වයට පත්වෙමින් සිටින ශාසනික කඳ පනුවන් ගිහිප්රජාව එක්කරගෙන යන්නේ කිනම් මගකද? ඇතමෙකුට මේ සසුන තුලම කෙටි මං ඔස්සේ නිවන් දැක්කවීමට හරි පුදුම හදිසියකි. තවකෙක් මෙත් බෝසතුන්ගේ ආසනයත් රත්වන ආකාරයේ බේගල් ඇදබාමීන් ”සමන්තභද්රලා” වෙති. තවත් අයෙක් සසුන රඟ මඩලක් කරමින් විකාර කරති. බුදු මාළිගා පහලව බුදුන් දේවදතයන්සේ පෙළ ගස්වති. මේවාට ඉතා ඉක්මන් විසඳුම්, පිළියම් යොදා නොගත හොත් අංගොඩ,මුල්ලේරියාවේත් තවත් මන්ද මානසික හෝ මානසික මහ රෝහලක් පිහිටුවිය යුතු වෙයි. අවසානයේදී බොහෝ දෙනා මේ ව්‍යාකූල තත්වය යටතේ පිස්සන් වන බැවිනි. සෑම ආගමක්ම කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා පැත්තට යොමු අනුසෝතගාමි (ගලායන පැත්තට උදව් කරන) ඒවාය. බුදු දහම සියලූම ආකාරයේ තණ්හාව, ද්වේෂය, මෝහය දුරු කිරීමට උපදෙස් දෙන පටිසෝතගාමී (පහලට ගලන ගඟ ඉහලට හැරවීමට හෝ පහලට ගලන ගඟින් ඉහලට පීනන) ධර්මයකි. අනුසෝතගාමී ආගමත්, දහමත් ඇදහීම පහසුය. බුදු දහම වැනි පටිසෝතගාමී ධර්මයක පිහිටා කටයුතු කිරීම අපහසු බැවින් අවබෝධයෙන් තොර බෞද්ධයා අනුසෝතගාමීව සම්ප්රදාය විරෝධීව, බුද්ධ වචනයට පටහැනිව වෙනත් ස්ථාන කරා යොමුවීමට සුලභ දර්ශනයකි. “බොදු බල සේනා” සංවිධානය ගොඩ නැගෙන්නේ ඊට උත්තරයක් ලෙසිනි. අන් කවරදාකටත් වඩා අපේ රට බටහිර ආධිපත්‍යයට යටත් වෙමින් පවතී. ලෝක බලවතුන්ගේ බල අරගලය උමතු ආගමික මූලධර්මවාදීන්ගේ බලඅරගල අපේ ලෝකය තුලට කඩා වැදී ඇත. එහෙත් එය නිසි අයුරින් හඳුනාගත් අපි ”බොදුබල සේනා” ලෙසින් ඉදිරියට ඇදෙමු. සම්පත් හිඟය , තිබෙන සම්පත් නිසි අයුරින් පරිහරණය නොවීම, නාස්තිය, නිසි අයුරින් බෙදී නොයාම වැනි තත්වයන් තුල සියල්ල විනාශ වීම ද ස්වභාවිකය. ජාතිවාදි පදනමින් ආරම්භ වූ විනාශකාරී වූ යුද්ධය හා දේශපාලන බල අරගල තුල රාජ්‍ය අවිනිශ්චිතව ඇති අතර දේශයේ කඩා වැටීම වේගවත් වෙමින් පවතී. ඒ අතරින් මතු එන ආගමික උමතුව පැතිරයන අතර එය දේශපාලනික කොටස් බවට පත් වෙමින් හා හැසිරෙමින් බෞද්ධ සමාජය අවුල් කරමින් සිටී. මේ සියලූ තත්වයන් හමුවේ සෘජු තර්ජනයන්ට ලක්ව ඇත්තේ සිහල ජාතියත් බුදු දහමත්ය. රට දැය සමය සුරකීම සඳහා භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස අධිෂ්ඨානශීලිව අප පෙළගස්වමු. අපේ ගමන් මග පක්ෂ දේශපාලනයෙන් තොරවූ බුද්ධ වචනයම ව්‍යවස්ථාව කොටගෙන පස්වග මහණුන්ගෙන් ඇරඹුන අසූමහා ශ්රාවකයින් වහන්සේලාගෙන් ස්ථාපිතවූ, කාශ්‍යප මහරහතන් වහන්සේ, මොග්ගලිපුත්ත තිස්ස මහරහතන් වහන්සේ සංරක්ෂණය කළ මිහිඳු මහ රහතන්වහන්සේ දායාද කළ අරිට්ඨ මහරහතන් වහන්සේ අපේ දෙයක් බවට පත්කළ ශාසනික ප්‍රතිපදාව වන්නේය. තිපිල්ලකතිස්ස තෙරුන්, දිඹුලාගල කාශ්‍යප තෙරුන්, ධර්මකීර්ති, ධර්මසේන තෙරවරු සේම වැලිවිට සරණංකර සංඝරාජයාණන්, වාරියපොල සුමංගල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි වැනි මහ තෙරුන් ගිය මඟ අපිදු අනුගමනය කරන්නෙමු. බෞද්ධකම යනු ප්‍රතිවාදි මත ඉවසීමයි. අන්මත වලට ඇදහිලි වලට ගරු කිරීමයි. අපගේ මේ බල ගැන්වීම කිසිසේත් අන්‍යාගමිකයන්ට තර්ජනය කිරීමක් නොවේ. අපේ වෑයම වන්නේ තර්ජනයට ලක්ව ඇති බුදු දහමත්, බෞද්ධයනුත් ආරකෂා කර ගැනිමය. කිසිවෙක් කලබල විය යුතු නැත.[/SIZE] [SIZE="4"][COLOR="Blue"]නැගෙන්හිර වෙහෙර විහාර ඩෝසර් කරද්දි,පුල්මුඩේ ඛනිජ වැලි එකට සිංහලයන් ගන්න එපා කියද්දි කලබල වෙන්නෙ නැති එවුන් ඇයි මේවට කලබල වෙන්නේ[/COLOR][/SIZE] .......................................................... [SIZE="4"][COLOR="Red"]ඕනම සංවිධානයකට මේ රට තුල පවත්නා නීති අනුව ඕනම දෙයක් කරන්න පුළුවන්,නිකන් බොදු බල සේනා එක ගැන විතරක් අයි කට්ටිය මෙච්චර බය,අඩුගානේ LTTE එක තියෙන කාලේ ඒක ගැනවත් නොකියපු අය අද බොදු බල සේනා එකට බය වෙලා[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom