Bodu Bala Senawa ta mewa hodai da

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    700
    113
    Sri Lanka
    අබිනික්මන film එක ගැන නම් මම දන්නේ නැහැ එත් මචන් අපේ රටේ ඕනෑම ඇඳුමක් අඳින්න නිදහස තියනවා. බුදු දහමෙන් කවදාවත් කොටට අඳින එක තහනම් කරලා නැහැ.